බඩු එනවා ළමයි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,344
    14,202
    113
    පෘථිවිය
    ජලාශවල වාන් දොරටු ඇරලා තියෙන්නේ, බඩු පහළට එනගමන්

    පරිස්සමෙන් හිටපල්ලා.

    ගං ඉවුරු ළඟ ඉන්න එපා

    සමහර ගංගාවල් ඉවුරු කඩාගෙන එන්නේ

    ආණ්ඩුවෙන් මුකුත් දෙන්නේ නැහැ
    බලන්න යන්නත් එපා

    පරිස්සමෙන් හිටපල්ලා


    HO3jFV4aAAA5iO7