COPIED FROM @shenat Thread රට බේරගන්න එයත් සූදානම් 🙉🙈🙄😂 අපේ වාසනාව තමයි, දෙයියෝ අපේ මූණ බැලුවා. 😍😍😍
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Apr 8, 2021 #1 COPIED FROM @shenat Thread රට බේරගන්න එයත් සූදානම් අපේ වාසනාව තමයි, දෙයියෝ අපේ මූණ බැලුවා. Reactions: Hyperx99, hodakolla, helplesser and 9 others
S SLK_sri Well-known member Oct 27, 2018 61,114 56,678 113 Apr 8, 2021 #2 oya othana side eke inne @nicjosh83 lolla. Reactions: hodakolla, tushi81, Lankaputhra16 and 2 others
shameera89 Well-known member Jun 26, 2013 16,386 12,663 113 Piliyandala Apr 8, 2021 #3 aaaaaannndddd another one.... Reactions: Lankaputhra16 and tilvin-silva
inspiron Well-known member May 27, 2014 24,992 17,622 113 Nowhere Apr 8, 2021 #4 rokat cir Reactions: hodakolla, Lankaputhra16 and tilvin-silva
bravehearts Well-known member Sep 5, 2014 4,039 4,918 113 Apr 8, 2021 #5 පික්ෂූ.... නැත්නම් සෝක් මෙරට ජනතාවට Reactions: hodakolla, Lankaputhra16 and tilvin-silva
SLBlackKnight Well-known member Sep 17, 2010 11,779 13,798 113 Kottawa Apr 8, 2021 #6 මුං තමා දැන් රටේ අයිතිකාරයෝ... Reactions: hodakolla, Lankaputhra16 and tilvin-silva
kasun_kbp Well-known member May 12, 2015 18,306 1 59,412 113 Kaduwela Apr 8, 2021 #7 @2osama මෙන්න උබට හපන්න කටු දාන එකා මෙහෙ වරෙන් Reactions: kolavari, Hyperx99, selinux57 and 2 others
F firerix Well-known member Jan 29, 2018 3,179 4,437 113 Apr 8, 2021 #8 බලපන් සින්ඝලු ලෝකේ ඉදිරියේ අපිට ලස්සන හැන්සම් ජානාදී පති කෙනෙක් වත් ඉන්නවා කියල අනාගතේදී කියන්න පුලුහන් ගොබ්බ නාමලයට වැඩිය මු නම් හොදයි .. Reactions: Lankaputhra16, Stimulus mind and tilvin-silva
බලපන් සින්ඝලු ලෝකේ ඉදිරියේ අපිට ලස්සන හැන්සම් ජානාදී පති කෙනෙක් වත් ඉන්නවා කියල අනාගතේදී කියන්න පුලුහන් ගොබ්බ නාමලයට වැඩිය මු නම් හොදයි ..
Honey Bunch Well-known member Nov 24, 2018 17,373 26,907 113 Kandy Apr 8, 2021 #9 මුන් කුදැල්ලෝ වගේ එකෙක් යනකොට අනිකා එනවා මේ රටේ බලයට එන්න වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද .රාජපස්ස සාටක සාපය Reactions: Lankaputhra16 and tilvin-silva
මුන් කුදැල්ලෝ වගේ එකෙක් යනකොට අනිකා එනවා මේ රටේ බලයට එන්න වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද .රාජපස්ස සාටක සාපය
Stimulus mind Well-known member Feb 27, 2021 31,022 153,088 113 Apr 8, 2021 #10 Reactions: hodakolla, Schrodinger Cat, shameera89 and 2 others
Emios Well-known member Dec 10, 2009 75,666 68,027 113 Apr 8, 2021 #11 Mage look ekath chichi baby wage.hodata inna puluwan dan lankawe Reactions: hodakolla, Lankaputhra16, Stimulus mind and 1 other person
Tyrion Lannister Well-known member Aug 20, 2012 3,293 5,749 113 King's Landing Apr 8, 2021 #12 ඊලග වයඹ මහ ඇමති? බස්නාහිරට පුස්පා ද? Reactions: Lankaputhra16 and Honda.putha
tilvin-silva Well-known member May 22, 2016 4,469 4,586 113 New York Apr 8, 2021 #13 Okage ballawath Damma Nam Hari Reactions: Lankaputhra16 and Stimulus mind
Honey Bunch Well-known member Nov 24, 2018 17,373 26,907 113 Kandy Apr 8, 2021 #14 අපිව පාගාගෙන මුන් ඔක්කොම රජ පාලනයක් ගෙනියන්නේ . Reactions: Lankaputhra16
Shamalin Well-known member May 28, 2017 701 1,170 93 Apr 8, 2021 #15 කවි, නිසදැස් බලන්න ආවෙ. තාම වහල්ලු ටික ඇවිත් නෑ නේද. Reactions: hodakolla, kasun_kbp, Lankaputhra16 and 1 other person
Lankaputhra16 Well-known member Oct 12, 2016 4,178 5,232 113 කහටගස්දිගිලිය Apr 8, 2021 #16 Shamalin said: කවි, නිසදැස් බලන්න ආවෙ. තාම වහල්ලු ටික ඇවිත් නෑ නේද. Click to expand... Baiyo anaatha wela bun.. nannaththara wela
Shamalin said: කවි, නිසදැස් බලන්න ආවෙ. තාම වහල්ලු ටික ඇවිත් නෑ නේද. Click to expand... Baiyo anaatha wela bun.. nannaththara wela
stasia Well-known member May 28, 2018 12,813 26,352 113 כדור הארץ Apr 8, 2021 #19 දේශපාලකයා දෙවියෙක් විදියට දකින එක නවත්තන දවසට තමයි රට බේරෙන්නෙ. එක එකා හිඟන්නො වගේ ටකරං කෑල්ල සිමෙන්ති කොට්ටේ පස්සෙ යනවා. ඉතින් අරුන් පෝම් වෙනවා අපි තමයි ගැලවුම්කාරයා කියලා. Reactions: HYBRIDPC and kasun_kbp
දේශපාලකයා දෙවියෙක් විදියට දකින එක නවත්තන දවසට තමයි රට බේරෙන්නෙ. එක එකා හිඟන්නො වගේ ටකරං කෑල්ල සිමෙන්ති කොට්ටේ පස්සෙ යනවා. ඉතින් අරුන් පෝම් වෙනවා අපි තමයි ගැලවුම්කාරයා කියලා.
olu bakka Well-known member Aug 18, 2011 22,899 23,588 113 Apr 8, 2021 #20 මිනිහ ඉල්ලුවොත් අනිව දිනනව