අපි උබ චිචී බේබිට පු* දෙන්න ඔනා ඇයි? 🤬

Lankaputhra16

Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    COPIED FROM @shenat Thread


    රට බේරගන්න එයත් සූදානම් 🙉🙈🙄😂
    අපේ වාසනාව තමයි, දෙයියෝ අපේ මූණ බැලුවා. 😍😍😍

    FB_IMG_1617839378651.jpg



    FB_IMG_1617839411870.jpg



    FB_IMG_1617839392899.jpg




    FB_IMG_1617839384557.jpg
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    බලපන් සින්ඝලු ලෝකේ ඉදිරියේ අපිට ලස්සන හැන්සම් ජානාදී පති කෙනෙක් වත් ඉන්නවා කියල අනාගතේදී කියන්න පුලුහන් ගොබ්බ නාමලයට වැඩිය මු නම් හොදයි ..
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මුන් කුදැල්ලෝ වගේ එකෙක් යනකොට අනිකා එනවා මේ රටේ බලයට එන්න වෙන මිනිස්සු ඇත්තෙම නැද්ද .රාජපස්ස සාටක සාපය
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දේශපාලකයා දෙවියෙක් විදියට දකින එක නවත්තන දවසට තමයි රට බේරෙන්නෙ. එක එකා හිඟන්නො වගේ ටකරං කෑල්ල සිමෙන්ති කොට්ටේ පස්සෙ යනවා. ඉතින් අරුන් පෝම් වෙනවා අපි තමයි ගැලවුම්කාරයා කියලා.