අපි එහෙම කිව්වේ නෑ ................... !

Tonto

Well-known member
  • Apr 23, 2023
    4,593
    4,448
    113

    යකෝ මහා එකා :lol: :lol:

    නෑ කමක්නෑ පයින් යන්න එපා...
    මේ අයට Lumala Bicycle 159ක් import කරලදුන්නට අපෙ විරුද්දත්වයක් නෑ😁

    Double Cab නම් හිතන්නවත් එපා. දෙන්නෙම නෑ මහජනයට නැති සැප ඔයාලටත් එපා .කිලි අහුවෙනවා🤭
     
    • Haha
    Reactions: kasun090354t