අපි ඒ අක්කිට හරිම ආආආසයි.
අපි මාර පක්ෂයක පොරවල්ලා වෙමුය. අපි ලෝකයේ හොඳම මාක්ස්වාදීන්ය. අපි මාක්ස්ටත් වඩා මාක්වාදීන්ය. අපි රට ගොඩ නැගීමට වෙර දරමු. අපිට උසස් පෙල කිරීමට උත්සාහ කරල බැරි උන නිසා පක්ෂයට බැඳී දැන් පුර්ණකාලීන දේශපාලන ක්රියාකරුවන් වුනෙමුය.
දැන් අපට වෙබ් සයිට කීපයකිම ඇත. පත්තරද ඇත. අපි එවැයි මාර දේවල් ලියමු. අප නියම විප්ලවීය W3 උලංකා, lanka රතුnews, බ්ලොග්ස් එක්ක Lanka බොරුTruth වෙබයක්ද කොරමුය. අපි පොන්සි නිවුස් කියලත් බොලොගයක් පටං ගන්ඩයි හිට්ටෙ. අපි අපිම මේවා බලල නියම ආතල් එකක් ගනිමු.
අන්ඩුවට අපි මාරෙට ඇටෑක් කරමු. රජය වවේචනය කිරීම අපේ චූන් වලින් මූලිකම චූන් එකයි. අපි නිකං පොරි හැලෙන්නටම රජය විවේචනය කරමු. රජය නිවැරදි මාවතට ගැනීම අපගේ අභිප්රායයි. අපි ජනාධිපති නිකං කුණුගොඩක් ගානට දමා ඇත. මැති ඇමතිවරු පොල් කුඩු ගානය. අපි එහෙම ලොකු ලොකු දේවල් ලියනකොට අපිටම චූන්වේ.
අපේ නායකයා පොන්සේකා සර්ය. එතුමා වෙනුවෙන් අපි ජීවිතය වුනත් දෙමු. විජේවීර මොන පොන්නයෙක්ද. මම නං දැකලත් නෑ එක එක පින්තූර නං තියෙනවා. රැවුලකුත් වවාගෙන ඊයා හරිම කැත එකෙක්. මෙයානෙ පොර. මාරයි. දැක්කමත් ඕන එකෙකුට බය හිතෙනවා. මේ සර් හිටියෙ නැත්තං අපි ඉවරයි හැමෝම ඒක දන්නවා. අපි කියන්නෙ සර් කියල තමයි නැත්තං ටිල්වින් සර්ල අපිට ගහයි. අපි සහෝදරයා කියන්නේ අපි වගේ කබ්බන්ට විතරයි.
අපි අපේ ජාතියට මාරෙට ආදරේ කරමු. ඊයෙ පෙරේදත් අපි කොඩි උස්සල තිබ්බෙ. අපි තරම් නං කවුරුවත් රටට ආදරේ නැතුව ඇති. නිතරම කොඩි උස්සල මයි තියෙන්නෙ. අපි හරීම හොන්දයි.
අපි නැතුව මේ රට දියුනු කරන්න මේ කපේදී බැරිය. අපි නියම පැලෑන් තමයි අන්ඩුවට දුන්නෙ ඇයි රට වලට වැඩපිළිවෙල... වැව් හෑරීම...යූ ඇනපී ආන්ඩුවට කෙලවීම, ඉන්දියාවට පලුයන්න බැනීම අපේ වැඩ තමයි. අපේ ඇමතිවරු මාසෙන් රට සුරපුරයක් කරපු කට්ටිය තමයි.
ඇයි අපේ විප්ලවීය වැඩ...අපි ඕන එකකට තොරන් ගහන්න දන්නවා. අත් දෙකයි, දම්වැල් කෑල්ලයි, රෝස මල් පහයි, ලෙනින් චේ මාක්ස් 3යි තරු 4ය් දාල නියමෙට තොරන් ගහනවා. ලොකුවට ගැහුවම තමයි චූන් වෙන්නෙ. ආපිකෝ රෙජිපෝම් ගත්තා ගෝනි ටිකක් ගත්තා රතුපාට රෙදි දැම්මා තීන්තයි ලී කෑලි ටිකකුයි අටවල නියමෙට වැඩේ දෙන්නෙ අපි තමයි.
එතකොට අපිට හිතෙනවා අපිටම චන්දය දාගන්න තිබුනනම් හොඳයි කියල. අයි අපේ පෝස්ටර්...එවා නියම වැඩ ආ... අපි දාන්නෙ සෙරෙප්පු විතරයි. චේ ගෙ තොප්පියට මං හරීම ආසයි. ඒක දැම්මම අපි නිකං චේමයි කියල මිනිස්සු හිතනව ඇති.
අපි හැම පාරම එක එක ගැජට් වලින් තමයි චන්දෙ ඉල්ලන්නෙ. අපි ඒ වට පන දෙනව වගේ තමයි ඉන්නෙ. මේපාර පොන්සේකාගෙ පොල්කටු කෝප්පෙන් ඉල්ලල රට සුරපුරක් කරනවා කරනවාමයි. පොන්සේකා මාරයි දැක්කම ආසයි..අපිට කවදාවත් කතා නොකලට අපිට ඇස් ගහනවා හරිම ෂෝක්.
අපේ යූඇන්පී යාළුවො
ඔක්කොම අපිට මාරම රෙස්පෙක්ට්. ඇයි අනෝම එයා අපිට පන වගේ. අපි ඒ අක්කිට හරිම ආආආසයි.
අපේ ටිල්වි සර්, සෝමෙ සර්, අනුර සර් වගේ වැඩි හරියක් මාර පොරවල්. මාර වැඩ තමයි කරන්නෙ. කතාකරන්නෙම ලොකු ලොකු වැඩ.
ඒ සර්ල අපිට කියල තියෙන විදියට නම් අපි නියම විප්ලවීය පොරවල්. අපට මාසෙට රු 3000ක්ම දෙනවා. මැරුවත් ඉතිං අපි ජේවීපී තමයි. අපේ චූන් අපට දැන් හොදටම චූන්ය. බුදුම්පල්ල මේ පාර අපි මන්ත්රී ආසන බර ගනනක් ගන්නවා අපිට පොල් ෂුවර්ය.