අපි ඔක්කොම යාළුවෝ මල්ලි

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඇත්තට රන්ජා ගොනා උනත් කිව්වේ ඇත්ත.

    මේවෙලාවෙ එකට සෙට්වෙලා ඉන්න ඔක්කොම උන් පොඩි හරි වරදක් කරලා තියනවා කියන එක නම් සුවර්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113

    ඇමති වසන්තගේ නඩුවේ අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යවලා..- විනිසුරුගෙන් පොලිසියට දැඩි චෝදනා… නියෝගය කලත් වසන්ත අත්අඩංගුවට ගෙන නෑ.. විනිසුරුට ස්ථාන මාරුවක්…

    August 24, 2025 at 9:20 am | lanka C news

    – Sunday Times

    වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සම්පූර්ණ කිරීමටත් පෙර නඩු සාරාංශ නීතිපති වෙත යැවීම සම්බන්ධයෙන් කොළඹ වංචා කාර්යාංශයේ නිලධාරීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළාය.

    ජාතික කම්කරු ආයතන භාරයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6 කට වංචනික ලෙස බදු දීමේ සිද්ධියක් මෙම නඩුවට පාදක වී ඇත. එහිදී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පුද්ගලයන් පිරිසක් ජාතික කම්කරු කොංග්‍රසය නම් වෘත්තීය සමිතියේ නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

    ජෙප්පෝ ඇර අනිත් සේරම හොරු :lol: 🤌
     
    • Like
    Reactions: KDH

    CohenLenstra

    Well-known member
  • Jan 11, 2024
    1,472
    2,887

    +1 here

    This was questioned in parliament before the RW drama. Now it's under the radar. The lame mass of this country is now excited about the 'rule of law'.
     
    • Like
    Reactions: Mr Bones

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113

    ඇමති වසන්තගේ නඩුවේ අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යවලා..- විනිසුරුගෙන් පොලිසියට දැඩි චෝදනා… නියෝගය කලත් වසන්ත අත්අඩංගුවට ගෙන නෑ.. විනිසුරුට ස්ථාන මාරුවක්…

    August 24, 2025 at 9:20 am | lanka C news
    ඇමති වසන්තගේ නඩුවේ අසම්පූර්ණ ලිපිගොනු නීතිපතිට යවලා..- විනිසුරුගෙන් පොලිසියට දැඩි චෝදනා… නියෝගය කලත් වසන්ත අත්අඩංගුවට ගෙන නෑ.. විනිසුරුට ස්ථාන මාරුවක්…

    – Sunday Times

    වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සම්බන්ධ නඩුවේ විමර්ශන කටයුතු සම්පූර්ණ කිරීමටත් පෙර නඩු සාරාංශ නීතිපති වෙත යැවීම සම්බන්ධයෙන් කොළඹ වංචා කාර්යාංශයේ නිලධාරීන්ට ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ. ඩී. චතුරිකා ද සිල්වා මහත්මිය දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල කළාය.

    ජාතික කම්කරු ආයතන භාරයට අයත් ගොඩනැගිල්ලක් රුපියල් මිලියන 3.6 කට වංචනික ලෙස බදු දීමේ සිද්ධියක් මෙම නඩුවට පාදක වී ඇත. එහිදී වසන්ත සමරසිංහ මහතා ඇතුළු පුද්ගලයන් පිරිසක් ජාතික කම්කරු කොංග්‍රසය නම් වෘත්තීය සමිතියේ නිලධාරීන් ලෙස ව්‍යාජ ලෙස පෙනී සිට ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

    ජෙප්පෝ ඇර අනිත් සේරම හොරු :lol: 🤌
    මචං ජෙප්පෝ කියන්නේ incent සෙට් එකක් , උඹ එකෙන්ම හිතා ගනින් මුන් මොන වගේ උන්ද කියලා

    අපි හැමෝගෙම අස්සේ හොරක් ඉන්න පුළුවන් but අපි හැමෝටම incent වෙන්න බෑ , හැබැයි ජෙප්පෝ ඔක්කොමටම පුළුවන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    රට දියුණු කරන්න ඕන නැහැ අවුරුද්දකට ඔය වගේ දෙතුන් දෙනෙක් හිරේ දැම්මනම් ඒ ඇති..- මීට ජෙප්පෝ..
     
    • Like
    Reactions: CohenLenstra

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,879
    17,933
    113
    ඇත්තට රන්ජා ගොනා උනත් කිව්වේ ඇත්ත.

    මේවෙලාවෙ එකට සෙට්වෙලා ඉන්න ඔක්කොම උන් පොඩි හරි වරදක් කරලා තියනවා කියන එක නම් සුවර්
    අනේ රන්ජගේ ලබ්බ

    ඕක තමයි රනිල් කවදාවත් හොරා කාල නෑ කියල හැම තැනම රනිල්ව ප්‍රමෝට් කර කර ගියේ

    අන්තිමට උගේ කෝල් ලීක් වෙලා රනිල මුගේ පැත්ත ගත්තේ නැති උනාම තමයි මුට රනිල්ව එපා උනේ

    නැත්තන් අදටත් හාමුගේ පුක හෝදනවා ඕක