අපි ඔක්කොම සින්දුවක් හදමුද?

djminuka

Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83
    අපි ඔක්කොම සින්දුවක් හදමුද?

    එළකිරි මංචන්ලා!!
    මම මේ මට ආව පොඩි අදහසක් ගැන කියන්න යන්නේ!! :nerd:
    මේකයි සීන් එක!! අපේ එළකිරි එකේ ඉන්න ඔක්කොම සින්දු හදන අය(Musicians la,Audio Engineers la, keyboard astist la, guitar artist la, house music , dubstep, classical, Dj කරන අය.... බ්ලා බලා) ඔක්
    කම එකතු වෙලා සින්දුවක් කොම්පෝස් කරමුද?:shocked::lol:


    දැන් මම දන්නවා කට්ටයටම හෙන අවුල් නේ මේක කරන්නේ කොහොමද කියලා??:shocked::shocked::shocked::oo: :confused::confused:

    මගේ අදහස මේකයි!!:nerd:

    මේකට ඉතින් ගොඩක් ඕන වෙන්නේ මියුසික් කරන සහ කොම්පොස් කරන කට්ටිය තමා!!!

    අපි එක ටෙම්පෝ එකකට (130බීපීඑම් 4/4) එකට පොඩි පොඩි සාම්පල් කෑලි ගහමු.. පස්සේ අපි හැමෝම ඒවා එකතු කරමු!! ඒ කිව්වේ කොම්පොස් කරන අය මික්ස් වැඩේ!! මියුසික් කරන අය ඒ වැඩේ.. :P සින්දු ලියන අයට හොද සාම්පල් එකකට ලියන්නයි තියෙන්නේ!! ගායක කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ!! :P:rofl::lol:

    මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි!!
    අපි හැමෝම එකම සාම්පල් සෙට් එකක් තුල අනික් අයට වඩා වෙනස් දෙයක් කරන්නේ කොමද කියන ඒක!! :nerd::):)


    මේකෙදි ඉතින් කට්ටිය අවංක වෙන්න ඕන!
    තමන්ම සාම්පල් කරන්න ඕන!! (Melody,Drum patterns,Snynth tunes) එහෙම!! කොපි කරලා මේකට දාල වැඩක් නෑ :baffled::no:
    වැඩේ කරද්දී අනික් අයගෙන් දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් නේ!! :nerd::eek::):nerd:
    සාම්පල් එක තැනකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ!!
    තව ඉතින් මේක අපි වෙනුවෙන් කරන නිසා කොපි රයිට් අයිතියත් අපෙ!! අපි ඔක්කගෙම! ;):cool:


    ඔන්න ඕකයි මගේ අදහස!! :lol::lol::lol:
    කට්ටිය කැමති නම් වැඩේ කොරමු එළකිරි වගේ!! :lol::cool: නැත්නම් අල්ලලා දාලා නිකම් ඉමු!! :no::frown::dull:


    මේ අවස්ථාවේදි මම MUSIC STUDIO ත්‍රෙඩ් එක කරන සෙට් එක මතක් කරන්න කැමතී!! ඒක කියවද්දී මේක ඔළුවට ආවේ!! :):yes:
    ඕගොල්ලොන්ගේ අදහසුත් එකතු කරන්න!!


    ඒහෙනම් කට්ටියටම ජය වේවා!!
    මීට මිනුක මැක්!
     
    • Like
    Reactions: prageeth119lk

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    හදලා කියපල්ලා.... ඕක අහල විසිල් එකක්වත් ගහන්න කට්ටිය ඉන්න එපැයි. අන්න ඒ වැඩේට අපි ඉන්නවා... ජය වේවා!!!