අපි ඔක්කොම සින්දුවක් හදමුද?
එළකිරි මංචන්ලා!!
මම මේ මට ආව පොඩි අදහසක් ගැන කියන්න යන්නේ!!
මේකයි සීන් එක!! අපේ එළකිරි එකේ ඉන්න ඔක්කොම සින්දු හදන අය(Musicians la,Audio Engineers la, keyboard astist la, guitar artist la, house music , dubstep, classical, Dj කරන අය.... බ්ලා බලා) ඔක්කම එකතු වෙලා සින්දුවක් කොම්පෝස් කරමුද?

දැන් මම දන්නවා කට්ටයටම හෙන අවුල් නේ මේක කරන්නේ කොහොමද කියලා??

මගේ අදහස මේකයි!!
මේකට ඉතින් ගොඩක් ඕන වෙන්නේ මියුසික් කරන සහ කොම්පොස් කරන කට්ටිය තමා!!!
අපි එක ටෙම්පෝ එකකට (130බීපීඑම් 4/4) එකට පොඩි පොඩි සාම්පල් කෑලි ගහමු.. පස්සේ අපි හැමෝම ඒවා එකතු කරමු!! ඒ කිව්වේ කොම්පොස් කරන අය මික්ස් වැඩේ!! මියුසික් කරන අය ඒ වැඩේ..
සින්දු ලියන අයට හොද සාම්පල් එකකට ලියන්නයි තියෙන්නේ!! ගායක කට්ටියට ඉතින් කියන්න තියෙන්නේ!! 

මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේකයි!!
අපි හැමෝම එකම සාම්පල් සෙට් එකක් තුල අනික් අයට වඩා වෙනස් දෙයක් කරන්නේ කොමද කියන ඒක!!

මේකෙදි ඉතින් කට්ටිය අවංක වෙන්න ඕන!
තමන්ම සාම්පල් කරන්න ඕන!! (Melody,Drum patterns,Snynth tunes) එහෙම!! කොපි කරලා මේකට දාල වැඩක් නෑ

වැඩේ කරද්දී අනික් අයගෙන් දෙයක් ඉගෙන ගන්නත් පුළුවන් නේ!!

සාම්පල් එක තැනකට අප්ලෝඩ් කරන්න තියෙන්නේ!!
තව ඉතින් මේක අපි වෙනුවෙන් කරන නිසා කොපි රයිට් අයිතියත් අපෙ!! අපි ඔක්කගෙම!

ඔන්න ඕකයි මගේ අදහස!!

කට්ටිය කැමති නම් වැඩේ කොරමු එළකිරි වගේ!!
නැත්නම් අල්ලලා දාලා නිකම් ඉමු!! 

මේ අවස්ථාවේදි මම MUSIC STUDIO ත්රෙඩ් එක කරන සෙට් එක මතක් කරන්න කැමතී!! ඒක කියවද්දී මේක ඔළුවට ආවේ!!

ඕගොල්ලොන්ගේ අදහසුත් එකතු කරන්න!!
ඒහෙනම් කට්ටියටම ජය වේවා!!
මීට මිනුක මැක්!