බොහොම ස්තුති මචන් මේ ත්රෙඩ් එකට. ඇත්තටම මම ලුසියානෝ මරන්සි ගැන ඉගෙන ගත්තේ ඉස්කෝලේ චිත්ර විෂය කරන කොට. ඒ නම හොඳටම මතක තිබුන. එත් මම අර ලිපිය දැක්කම තමයි අර වගේ ත්රෙඩ් එකක් දාන්න හිතුනේ මචන්. ඇත්තටම දුකයි අද අපේ ලංකාවේ එතුමා ගැන පොඩ්ඩක් වත් කතා කරපු නැති එක ගැන. එත් අපි මෙහෙම හරි එතුමාට උපහාර පුදකරමු මචන්. ස්තුති.

ලුසියානෝ මරන්සි කියන්නේ අපේ සිංහල මහා පුදුමේ, සීගිරිය ඒ යෝධ කළු ලග, සිංහ ගිරියේ ඇති වස්තුව ආරක්ෂාකරන්න උපන් කුමරෙක් හසන්ත. බලන්න ඒ රෑප වහන්සේලා ඇඳන් ඉන්න බිකින් වහන්සේලා.
මට අල්ලන්න හිතෙනවා හසන්ත. මට ඉන්න බැහැ හසන්ත.

දැන් ජීවතුන් අතර නෑ ලූ....මචෝ අරවින්ද ,,,,,,,
ලුසියානෝ මරන්සි මහතා තවමත් ජිවතුන් අතර ඉන්නවාද...................