මගෙ SLT Loyalty data මම හදාගත්තෙ trc එකටත් ඊමේල් එක cc කරල
ඉක්මනට හදල දුන්න
මෙයාල කරන තව වැරදි දෙකක් තියෙනව
ඩේට ඇඩොන් අරන් ඩිඇක්ටිවේට් කරද්දි මෙයාල සතියකට සල්ලි කපාගෙන ඒ ඩේට ටික අපිට යූස් කරන්න බැරි වෙන්න කැන්සල් කරනව
අනිත් දේ තමයි හැපිඩේ දවසට ඇඩොන්වල ඩේට සේරම කපනව. කිව්වට හදල දෙන්නෙත් නෑ
මේව පැමිණිලි කරපල්ලකො බං.
තුන් හතරපොළකින් පැමිනිලි එනකොට සලකල බලයිනෙ