අපි කතා කරමු(ඉන්ගිරිසියෙන්) part ii

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    අපි කතා කරමු(ඉන්ගිරිසියෙන්) part ii

    මෙහෙමයි....මම කතාකරන්න තැනක් හැදුවට එතනට එන කට්ටියට මුහුණපාන්න වෙන දෙයක් තමයි කතාකරන්න මාතෘකාවක් නැති එක. ඉතින් කසාය බීපු ගොළුවෝ වගෙ ඉන්නවා. කියන්න බලන්න කතාකරන්න හොඳ මාතෘකා කිහිපයක්. #hobbies #myself:D #elakiri # social media

    බයවෙන්නේ නැතුව කතාකරන්න එන්න. මම විතරයි එතන රියල් අයි ඩී එකෙන් ඉන්නේ. කවුරුවත් කාගේවත් එළකිරි අයි ඩී අහන්නේ නෑ. ඇහුවත් කියන්නත් එපා;)


    https://discord.gg/0yhDIRZ2ijAfHKlR
     
    Last edited:

    Genghis

    Banned
    Oct 6, 2016
    7
    4
    0
    අතවරයකට ලක් වෙයිද

    අනික කවුද දන්නේ උබ අපේ කටහඩවල් අහන ස්වයං වින්දනය කරනවාද කියලා

    අසහනකාරයෝ අද රටේ හැම තැනම
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,045
    1
    8,892
    113
    -~උලක් උඩ-~
    අතවරයකට ලක් වෙයිද

    අනික කවුද දන්නේ උබ අපේ කටහඩවල් අහන ස්වයං වින්දනය කරනවාද කියලා

    අසහනකාරයෝ අද රටේ හැම තැනම

    උබ කෙල්ලෙක්ද...;)