අපි කතා කරමු(ඉන්ගිරිසියෙන්) part ii
මෙහෙමයි....මම කතාකරන්න තැනක් හැදුවට එතනට එන කට්ටියට මුහුණපාන්න වෙන දෙයක් තමයි කතාකරන්න මාතෘකාවක් නැති එක. ඉතින් කසාය බීපු ගොළුවෝ වගෙ ඉන්නවා. කියන්න බලන්න කතාකරන්න හොඳ මාතෘකා කිහිපයක්. #hobbies #myself
#elakiri # social media
බයවෙන්නේ නැතුව කතාකරන්න එන්න. මම විතරයි එතන රියල් අයි ඩී එකෙන් ඉන්නේ. කවුරුවත් කාගේවත් එළකිරි අයි ඩී අහන්නේ නෑ. ඇහුවත් කියන්නත් එපා
https://discord.gg/0yhDIRZ2ijAfHKlR
මෙහෙමයි....මම කතාකරන්න තැනක් හැදුවට එතනට එන කට්ටියට මුහුණපාන්න වෙන දෙයක් තමයි කතාකරන්න මාතෘකාවක් නැති එක. ඉතින් කසාය බීපු ගොළුවෝ වගෙ ඉන්නවා. කියන්න බලන්න කතාකරන්න හොඳ මාතෘකා කිහිපයක්. #hobbies #myself
#elakiri # social mediaබයවෙන්නේ නැතුව කතාකරන්න එන්න. මම විතරයි එතන රියල් අයි ඩී එකෙන් ඉන්නේ. කවුරුවත් කාගේවත් එළකිරි අයි ඩී අහන්නේ නෑ. ඇහුවත් කියන්නත් එපා

https://discord.gg/0yhDIRZ2ijAfHKlR
Last edited: