අපි මේ කර ගහලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙමෙයි. මේක විශාල එකක්’ යයි ක‍්‍රිඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් ගමගේ මහතා පවසයි.
පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.
“අප රට අර්බුදයට යන්න ප්‍රධාන හේතුවක් වන්නේ පහුගිය ආණ්ඩු ලබාගත් ණයයි. එම ණය හරියට ප්‍රයෝජනය නොගැනීම නිසා මේ ප්‍රශ්න ඇති වී තිබෙනවා.
ඇත්තෙන්ම ණය ගැනීම වරදක් නොවේ. ජල සම්පාදන මණ්ඩලයක් ණය ගැනීමේ කරුමයට කර ගහපු එක ආයතනයක්. ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාග්ධනය බිලියන 500 ක් තිබෙනවා.
තවමත් වත්කම් නොවී කෙරීගෙන යන මිලියන 347 ක ව්‍යාපෘති 24ක් තියෙනවා.
එම ව්‍යාපෘති අදාල කාලයට වඩා තුන් හතර ගුණයක් කාලය ගිහින් තියෙනවා. අපි මේ කර ගහලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙමෙයි. මේක විශාල එකක්”
10,302 views