අපි කරගහල ඉන්නේ විශාල කරුමෙකට..- ඇමති

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    අපි මේ කර ගහලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙමෙයි. මේක විශාල එකක්’ යයි ක‍්‍රිඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් ගමගේ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.

    “අප රට අර්බුදයට යන්න ප්‍රධාන හේතුවක් වන්නේ පහුගිය ආණ්ඩු ලබාගත් ණයයි. එම ණය හරියට ප්‍රයෝජනය නොගැනීම නිසා මේ ප්‍රශ්න ඇති වී තිබෙනවා.

    ඇත්තෙන්ම ණය ගැනීම වරදක් නොවේ. ජල සම්පාදන මණ්ඩලයක් ණය ගැනීමේ කරුමයට කර ගහපු එක ආයතනයක්. ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාග්ධනය බිලියන 500 ක් තිබෙනවා.

    තවමත් වත්කම් නොවී කෙරීගෙන යන මිලියන 347 ක ව්‍යාපෘති 24ක් තියෙනවා.

    එම ව්‍යාපෘති අදාල කාලයට වඩා තුන් හතර ගුණයක් කාලය ගිහින් තියෙනවා. අපි මේ කර ගහලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙමෙයි. මේක විශාල එකක්”

    10,302 views
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,460

    දැන් මුන් පැත්තට වෙලා ඉන්නකොට මිනිස්සු ඇවිල්ලා බලෙන් දුන්නලුද? යකෝ අපිට අනේ අපිට දීපන්, අපිට මේවා ගේමක් නෑ ගගා කෙඳිරි ගගා ඉල්ලපු නිසා නේද මිනිස්සු මුන්ට ඕක දුන්නෙ

    ඇත්තම සීන් එක, මිනිස්සු පුදුම කරුමෙකට බන් කරගහල තියෙන්නෙ මුන්ව ගෙනල්ලා. කරන හුත්තක් නෑ, ඒත් උදේ ඉඳන් රෑවෙනකන් මුංගෙ ඇඬියාව අහන් ඉන්න එපැයි.

    🤭 🤭
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,907
    9,710
    113
    ඔන්න උඹලා ඔය උන් ඉතුරු කරලා දුන්න ගාණ අවුරුදු 10ක් ඵකතු කරලා VITZ කාර් ඵකක් ගනිල්ලා..:lol:

    9NZJEoo.jpeg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    අපි මේ කර ගහලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙමෙයි. මේක විශාල එකක්’ යයි ක‍්‍රිඩා හා තරුණ කටයුතු ඇමති සුනිල් ගමගේ මහතා පවසයි.

    පාර්ලිමේන්තුවේදී අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙසේ පැවසුවේය.

    “අප රට අර්බුදයට යන්න ප්‍රධාන හේතුවක් වන්නේ පහුගිය ආණ්ඩු ලබාගත් ණයයි. එම ණය හරියට ප්‍රයෝජනය නොගැනීම නිසා මේ ප්‍රශ්න ඇති වී තිබෙනවා.

    ඇත්තෙන්ම ණය ගැනීම වරදක් නොවේ. ජල සම්පාදන මණ්ඩලයක් ණය ගැනීමේ කරුමයට කර ගහපු එක ආයතනයක්. ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රාග්ධනය බිලියන 500 ක් තිබෙනවා.

    තවමත් වත්කම් නොවී කෙරීගෙන යන මිලියන 347 ක ව්‍යාපෘති 24ක් තියෙනවා.

    එම ව්‍යාපෘති අදාල කාලයට වඩා තුන් හතර ගුණයක් කාලය ගිහින් තියෙනවා. අපි මේ කර ගහලා තියෙන්නේ පොඩි කරුමෙකට නෙමෙයි. මේක විශාල එකක්”

    10,302 views
    කරගන්න බැරි නම් දීලා යන්න කියපන් පොන්නයන්ට