අපි කරන දේ :( :(

මම නම් ආස හාට් ඇටැක් එකකින් යන්න. විදවිල්ලක් නැ. ලෙඩ ඇදේ නැ. බට ගැහිලි නැ. පනුවො ගැහිලි නැ. ගැනුන්ට කරදර නැ. අපේ මාමන්ඩියා මලේ එහෙම. ඒ අම්මා සාලේ ඉදලා පත්හරේ බල බල, තේ එකක් හදන් එන්න කියලා මාමා කියලා පුටුවේ වාඩි වෙලා, තේ එක අරන් එද්දි බඩු හරි. අන්න මරණ

මොනම විදියකටවත් මරණ වේදනාවක් නෑ කියන්න බෑ
 
Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Podi Silva - පොඩි සිල්වා;21481371 said:
    මොනම විදියකටවත් මරණ වේදනාවක් නෑ කියන්න බෑ
    වෙදනා ඇති, ඒත් විදවන්නේ න බන්. සමහර අය එහෙම නෙමෙයි ඇදට් වැටිලා මාස ගනන් විදවන හැටි දැක්කම එහෙම මරන නම් එපා කියලා හිතෙනවා
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන දේ හරි වෙන්න ඕනෙ... මොකද ඔය සියදිවිහානි කරනගන්න සීන් වලින් අන්තීම මොහොතෙ ගැලවෙන උන් ගොඩක් අය කියල තියෙන්නෙ අන්තිම මොහොතෙදි මැරෙන්න ගත්ත තීරනේ වැරදී කියල හිතෙනවලු.., එහෙම වෙන්නෙ සමහර විට ඔය අන්තීම මොහොතෙ පට්ට විදියට හොර්මොන රිලීස් වෙනව ඇති.., මැරෙන්න යන එකාට තියන ඩිප්‍රෙශන් ඔක්කොම එක මොහොතෙන් නති වෙලා යනව ඇති ඒ හොර්මොන් රශ් එකෙන්..

    ela ela watinawa :yes:

    e ban marennama hithana un thama ehema inne.
    but oya time ekata snayu paddathiyen patta gemak denawa minihawa nagittawanna. ehema nagitta un innawa marenna baye. e level ekath pahu karanawa kiyanne uge marena welawa eka thama

    අන්තිම මොහොතෙ ගන්නෙ හරි තීරණයක් නෙමේ අපේම කරුමෙට මොලේ හැදිල තියෙන්නෙ බේරෙන්න :( :(
    එහෙම තීරණේ වැරදියි කියල හිතෙන උන්ටත් ආයෙ මාසයක් දෙකක් ගියාම තේරෙනව අපරාදෙ මැරෙන්න තිබුණෙ කියල :( :(
    ආයෙ හැරෙන්න බැරි ක්‍රමේකට තමා මැරෙන්න ඕනෙ :yes: :yes:

    අපි හිතුවට නින්දෙන්ම මැරෙන එක හොදයි කියල ඒක එහෙම නෑ මිනිහෝ..
    චුති සිත මොන විදිහට සකස්වෙලා තියෙනවද දන්නේ නෑ..
    උබ හීනෙන් උබේ මැරිච්ච් බල්ලව දැක්කොත් එහෙම ඒක උබේ චුති සිත විදිහට පිහිටන්න පුළුවන් උබ මැරෙනකොට..
    එතකොට උබ බල්ලෙක් වෙලා උපදින්නත් පුලුවන්..
    හොදටම පිං දහම් කරපු එකෙකුනත් නින්දෙන් මැරෙන එක හෙනම රිස්කි මිනිහෝ..

    ඇහැරං ඉන්දැද්දි මලත් චුති සිත කොහොම වෙයිද කියල අපි දන්නෑ බං ධ්‍යාන වඩපු අයත් අන්තිම මොහොතෙ ධ්‍යානෙ පිරිහිලා අපායෙ වැටෙන්න පුලුවන් පින් දහම් කලා කියල චුති සිත හොඳ වෙනවමයි කියල ස්ථීරව කියන්න බෑ සත්වයාගේ මහගෙදර අපායම තමා :( :(

    මම නම් ආස හාට් ඇටැක් එකකින් යන්න. විදවිල්ලක් නැ. ලෙඩ ඇදේ නැ. බට ගැහිලි නැ. පනුවො ගැහිලි නැ. ගැනුන්ට කරදර නැ. අපේ මාමන්ඩියා මලේ එහෙම. ඒ අම්මා සාලේ ඉදලා පත්හරේ බල බල, තේ එකක් හදන් එන්න කියලා මාමා කියලා පුටුවේ වාඩි වෙලා, තේ එක අරන් එද්දි බඩු හරි. අන්න මරණ

    ඒ අපිට පේන විදිහ බං හාට් ඇටෑක් එක හැදෙන මනුස්සයට ඒ වෙලාවෙ ලොකු වේදනාවක් දැනෙනව හාට් එක නැවතුනත් විනාඩි දෙක තුනක් යනකං මොලේ වැඩ :( :(

    Sathara apaaye or thirasan aathmeka ipadunoth.
    Hithapan keleka haawek wela ipaduna kiyala.
    Keama, wathura, hathuro, idumhitum okkoma widawanna thamai thiyenne.

    වයසට ගිහිං මලත් ඔය ටික ඔහොම්මමයි බං :( :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions

    බල්ලො ඒ අතින් වාසනාවන්තයි ලෙඩක් හැදිල විඳෙව්වත් අයිතිකාරයො විඳවන්න දෙන්නෑ සිහිනැති කල්ල මරල දානව අපි වයසට ගියාම අන්තිම පණ යනකංම ඇඟිල්ලක්වත් හොල්ලන්න බැරි තත්වෙට පත් වුනත් ඔහේ ඇඳක හරි දිගාකරල තියාගෙන ඉඳියි විඳවන්න ඇරල :( :(

    සයනයිඩ් කරලක් තියාගෙන අන්තිම වෙනකන් ඉදල කාපිය කෝ ඉතින් :rofl:
    අවුරුදු සීයක් ගියත් අන්තිම මොහොතේත් මිනිස්සු බලන්නෙ ජීවත් වෙන්න..
    දිවි නහ ගන්න බිල්ඩිමක් උඩට ගිහින් බිමට පනින්න බලපන් කො පනින්න පුළුවන් ද කියල බලන්න..
    Survival Instinct
    සත්තු මිනිස්සු කියල නෑ මැරෙන්න ඉඩ දෙන්නෙ නෑ කොහොම හරි ජීවත් වෙන්න බලන්නෙ..
    ලොකු ආවේගයක් හරි depression වගේ තිබ්බොත් ඇරෙන්න ඔය ලොකු ටෝල්ක් දෙන මොන අයියට වත් බෑ දිවිනහ ගන්න..
     
    Last edited:

    Sirii

    Member
    Feb 26, 2017
    32
    1
    0
    No Ware
    මේ ලොකේ සෝවාන් වුනේ නැත්තන් නිරයේ ඉපදීම වලක්වන්න නොහැකි තරම්. උඹ සියදිවි හානි කර ගත්තොත් ඒයින් ඇතිවන පාපයෙන් අනිවාර්යයනේ නිරයේ ඉපදෙනවා. මොනයම් හෝ දෙයක් වෙලා මිනිස් ලොකේ ඉපදුනත් අයිත් වියැකිලා මරණයට පත්වෙනවා. ද්ව්‍යෙලෝකේ බ්‍රහ්ම ලෝකේ ගියත් ඹච්චරයි. ඒක නිසා පන්චස්කන්දය කිසිදු විකෘතිවීමක් නොවී හොඳින් පිහිටල තියන මේ භවයේදිම මාර්ග ඵලයකට එන්න උත්සහ කරන්න ඹනී. මොකද ඉළඟ භවය ශුවර් නැති නිසා..:(
     
    :( :(