Think of me as someone who died in 2020 and was born again in 2024.
ELI5 how he got rid of queues?
Well, that is self-explanatory, right?
We had a pandemic in 2020, the economy was going backwards, and the idiot( GR) was holding the power.
Inflation and lack of basic needs caused disruptions in society.
people had enough, riots began
GR ran away
Nobody was solid & brave enough to step into this mess & took the responsibility
All those so-called "Kayyannayakas" were hiding, giving various excuses
Nobody, but one single courageous soul
The most matured, experienced, IQed politician that SL has ever produced which RW
RW took the power
re-established law & order
now we are here in 2024
ආපු ගමන් පෝලිම් නැති කරන්න ඇති සමනල්ලුන්ගේ. මතක නැද්ද කෝටා එකක් දාලා පොන්නයෝ වගේ සතියට දෙන සලාකේ අරන් පැත්තකට වෙන්න උනා.
300% කින් විතර ලයිට් බිල වැඩි උනා නේද
වතුර බිල වැඩි උනා මතකද
ගෑස් % ට කීයකින් වැඩි උනාද
දැන් සැපද? ලගදි අල ලූනූ කන්න ඇති ඉතින්. ලූණුත් 700-800ට වැඩි උනා නේද.
බිත්තරේ 18ට තිබ්බේ 60-70-80 වෙනකම් වැඩි උනා නේද. තාමත් 40-50 අතරේ නේද. ටේබල් ටෙනිස් බෝලේ වගේ හෙන හුජ්ජා සයිස් බිත්තරෙත් 42කට ගියා නේද.
තව සැප ඔනේද?
රනිල්‍ට ගෙවන්න උනෙ අනුන්ගෙ පව්
රනිල්‍ට හරියට එක දිගට අවුරුදු 5ක් දෙන්න ජනාදිපති කම, ඊට පස්සෙ කතා කරමු