අපි කලගුණ සලකා ! පුකේම ඇරගමු !

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room




    .




    අසීරු අවස්ථාවේ රට භාරගෙන, සීයා විසින් කරන ලද හාස්කම!

    2022 Transparency International නිකුත් කල Corruption Perception Index එකට අනුව දූෂණය පිටුදැකීම අතින්, ශ්‍රී ලංකාව ලොව 101 තැන හිටියා.



    7MqWyuy.png




    සීයා භාර අරගෙන අවුරුද්දකින්, අපි 115 වෙනි තැනට වැටුණා!


    L4RyCPe.png



    "හොරකම් කරාට කමක් නෑ, පෙට්‍රෝල් තියෙනවා නේ" කියලා හිතන ලාමක මනස් තමයි "හඤී ඉචිං සීයා හොඳටෝම කොරනවා ඤේ, අපි කලගුණ සලකමු" කියලා කියන්නේ.




    bLPMlU3.jpeg





    KjjThaO.jpeg




    FTgn0yS.jpeg



    kn7ASGv.jpeg



    Q6Ou9tJ.jpeg




    5ZcXh3G.jpeg




    y1tqbFL.jpeg




    KmOfdHk.jpeg




    pEbtmMo.jpeg




    2zWuAaA.jpeg




    JtVCWvJ.jpeg



    HhCJFri.jpeg





    wy1HHyv.jpeg




    PugANGG.jpeg



    DBdwQwO.jpeg




    FMsrwHg.jpeg



    Y1TOmr9.jpeg















    nJlC3kh.gif

     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,261
    1
    101,106
    113
    34
    Kalutara
    ඔය ඉන්ඩෙක්ස් එකේ කොහොමත් යට අතට තමා හොඳම රටවල් යන්නේ. උඩ අතට යන්නේ කරප්ෂන් එක වැඩිම රටවල්. ඒ කියන්නේ රනිලා වැඩ්ඩා..
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,133
    113
    පොඩ්ඩක් හොරා කනව වෙන්න පුලුවන්
    එ උනාට මෙ වෙලාවෙ රනිල් තමයි, වෙන කෙනෙක්ට බෑ

    දැක්කනෙ ආපු ගමන් පෝලිම් ඔක්කොම නැති කරපු හැටි
    ආපු ගමන් පෝලිම් නැති කරන්න ඇති සමනල්ලුන්ගේ. මතක නැද්ද කෝටා එකක් දාලා පොන්නයෝ වගේ සතියට දෙන සලාකේ අරන් පැත්තකට වෙන්න උනා.

    300% කින් විතර ලයිට් බිල වැඩි උනා නේද
    වතුර බිල වැඩි උනා මතකද
    ගෑස් % ට කීයකින් වැඩි උනාද

    දැන් සැපද? ලගදි අල ලූනූ කන්න ඇති ඉතින්. ලූණුත් 700-800ට වැඩි උනා නේද.
    බිත්තරේ 18ට තිබ්බේ 60-70-80 වෙනකම් වැඩි උනා නේද. තාමත් 40-50 අතරේ නේද. ටේබල් ටෙනිස් බෝලේ වගේ හෙන හුජ්ජා සයිස් බිත්තරෙත් 42කට ගියා නේද.


    තව සැප ඔනේද?
    :rolleyes:
     
    • Sad
    Reactions: Solo Rider

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    පොරත් එක්ක පිරිමි මිසීව දාලා බැලුව නම් කෝමද :ROFLMAO:
    හම්මෝ! පව් වැඩේ කියන්නේ support කරන්න අපු කට්ටියගේ රෙදි ටික ලෙෆ්ට් උන light bill කතාවට. :baffled:
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,966
    40,833
    113
    ගෙදර අයිතිකාරයො දුන්න ලී වලින් තමයි වඩුවා ලී වැඩ කරන්නෙ. උබල දැනගන්න ඕනේ ඇද නැති, ගුල්ලො ගහපු නැති ලී දෙන්න. උබල තෝරල යවපු අරටු ලී කෑලි වඩුවා පැත්තකට දැම්මෙ නෑනේ, අරටුම තමයි කිව්වෙ ගුල්ලො ගහපු ඇද ලී එක්ක අපිට බෑ කියලා. මේක ටෙම්පරියක් බව තේරුම් ගන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Think of me as someone who died in 2020 and was born again in 2024.

    ELI5 how he got rid of queues?

    Well, that is self-explanatory, right?

    We had a pandemic in 2020, the economy was going backwards, and the idiot( GR) was holding the power.
    Inflation and lack of basic needs caused disruptions in society.

    people had enough, riots began
    GR ran away

    Nobody was solid & brave enough to step into this mess & took the responsibility
    All those so-called "Kayyannayakas" were hiding, giving various excuses
    Nobody, but one single courageous soul
    The most matured, experienced, IQed politician that SL has ever produced which RW

    RW took the power
    re-established law & order
    now we are here in 2024





    ආපු ගමන් පෝලිම් නැති කරන්න ඇති සමනල්ලුන්ගේ. මතක නැද්ද කෝටා එකක් දාලා පොන්නයෝ වගේ සතියට දෙන සලාකේ අරන් පැත්තකට වෙන්න උනා.

    300% කින් විතර ලයිට් බිල වැඩි උනා නේද
    වතුර බිල වැඩි උනා මතකද
    ගෑස් % ට කීයකින් වැඩි උනාද

    දැන් සැපද? ලගදි අල ලූනූ කන්න ඇති ඉතින්. ලූණුත් 700-800ට වැඩි උනා නේද.
    බිත්තරේ 18ට තිබ්බේ 60-70-80 වෙනකම් වැඩි උනා නේද. තාමත් 40-50 අතරේ නේද. ටේබල් ටෙනිස් බෝලේ වගේ හෙන හුජ්ජා සයිස් බිත්තරෙත් 42කට ගියා නේද.


    තව සැප ඔනේද?
    :rolleyes:

    ‍රනිල්‍ට ගෙවන්න උනෙ අනුන්ගෙ පව්
    රනිල්‍ට හරියට එක දිගට අවුරුදු 5ක් දෙන්න ජනාදිපති කම, ඊට පස්සෙ කතා කරමු
     
    • Haha
    Reactions: madushana

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,841
    113
    සේදවත්ත
    දියුණු රටවල හොරාකන්නේ පොතට හොරෙන් , අපේ හොරාකන්නේ පොතට අනුව පොතේ දාල බැලන්ස් කරන්නත් බැරිවෙන ගානට
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    පොඩ්ඩක් හොරා කනව වෙන්න පුලුවන්
    එ උනාට මෙ වෙලාවෙ රනිල් තමයි, වෙන කෙනෙක්ට බෑ

    දැක්කනෙ ආපු ගමන් පෝලිම් ඔක්කොම නැති කරපු හැටි

    ඒ පෝලිම් ටික නැති කරලා, අරින පෝලිම් ටික පටන් ගන්න බලන් ඉන්නේ... මහින්ද එක්ක ඉදන් රටටම ඇරපු සෙට් එකම දැන් මාරුවෙන් මාරුවට රනිලුයි සජිතුයි ගාව... මරු සෙට් එක දැන් රනිල් වයි සජිත්වයි කරේ තියන් යන්නේ 😂 😂 😂 😂