චන්දෙට කලින් කිව්වේ බස් එකේ යන්නම් කියලනේ
මුන්ට ඇත්තටම ආණ්ඩුවට සල්ලි ඉතුරු කරලා දෙන්න ඕන කියල පොඩි හරි හැගීමක් තියනවා නම් අර ගෝල්ෆේස් එකේ මීඩියා ෂෝ දාපු වාහන ටික මේ ගෝතයන්ට බෙදලා දීලා ඔය ප්‍රශ්නේ විසදන්න බැරි ඇයි?
ඒවා ගන්නකොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉතින් රුපියල් වලින් දීලා එන ආදායමෙන් රටින් වාහන ගේන්න බෑනේඒ වාහන ටික ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුණනවා කිව්වා ඉස්සරහට.
එතකොට ඒ ආදායමෙන් අලුත් වාහන ටික ගෙනාවම හරි. අලුතෙන් ගානක් යන්නෙ නෑ/ එක්කො පොඩි ගානයි යන්නෙ.
බයියො ආයෙත් අඬවන වැඩක් ඒක![]()
ඒවා ගන්නකොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉතින් රුපියල් වලින් දීලා එන ආදායමෙන් රටින් වාහන ගේන්න බෑනේ
ඔය වෙන්දේසි වැඩේ වෙන විදිහයි බ්‍රෑන්ඩ් නිව් වාහන මේනියාවයි ගැන හඳුන් සහෝදරයා ඉස්සර කියපු එකකුත් ඉන්න ගමන් කියවලා බලන්නකෝ.ඒ වාහන ටික ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුණනවා කිව්වා ඉස්සරහට.
එතකොට ඒ ආදායමෙන් අලුත් වාහන ටික ගෙනාවම හරි. අලුතෙන් ගානක් යන්නෙ නෑ/ එක්කො පොඩි ගානයි යන්නෙ.
බයියො ආයෙත් අඬවන වැඩක් ඒක![]()
මං ඇහුවේ ඔය කලින් ඇමතිලා පාවිච්චි කරපු වාහන වෙන්දේසියෙන් ගන්න කොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද කියලා .. එහෙම නැතුව වෙන්දේසියෙන් එන ආදායමෙන් වාහන ගෙන්නන්න බෑ නේ ..ඔව් මොන වාහනේ ගෙනාවත් ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්නෙ.
කලින් ආණ්ඩුවේ ඇමැතිවරයා පාවිච්චි කරපු වාහනය අලුත් ආණ්ඩුවේ ඇමැතිවරයාට පාවිච්චි කරන්න බෑ. ඒක නිකන් මදිකමක් වගේ’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.ඔය වෙන්දේසි වැඩේ වෙන විදිහයි බ්‍රෑන්ඩ් නිව් වාහන මේනියාවයි ගැන හඳුන් සහෝදරයා ඉස්සර කියපු එකකුත් ඉන්න ගමන් කියවලා බලන්නකෝ.
https://archives1.dinamina.lk/2020/02/17/පුවත්/90406/යහපාලන-ආණ්ඩුවේ-රථ-මේනියාව-හොඳ-කර-ගන්න-කෝටි-278ක්-වියදම්-කළා
ඔය වෙන්දේසි වැඩේ වෙන විදිහයි බ්‍රෑන්ඩ් නිව් වාහන මේනියාවයි ගැන හඳුන් සහෝදරයා ඉස්සර කියපු එකකුත් ඉන්න ගමන් කියවලා බලන්නකෝ.
https://archives1.dinamina.lk/2020/02/17/පුවත්/90406/යහපාලන-ආණ්ඩුවේ-රථ-මේනියාව-හොඳ-කර-ගන්න-කෝටි-278ක්-වියදම්-කළා
මං ඇහුවේ ඔය කලින් ඇමතිලා පාවිච්චි කරපු වාහන වෙන්දේසියෙන් ගන්න කොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද කියලා .. එහෙම නැතුව වෙන්දේසියෙන් එන ආදායමෙන් වාහන ගෙන්නන්න බෑ නේ ..
අපිවත් බලාපොරොත්තු වෙච්ච නැති දේවල්නේ ඔයාලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ.වාහන Permit නෑති කරනවා කියලා කිව්වු මතක නෑද්ද දෑන් මුන් කියනවා ආන්ඩුව ගානේ වහනේ දිලා එක ගෙදර අර්ගෙන යන්නත් දෙනවා ලු
මරු බඩු ටික![]()
මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත
January 21, 2025 at 9:20 am | lanka C news![]()
පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.
නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට බදු සහන බලපත්‍ර ඉදිරියේදී ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා නොදෙන බවක් තම පක්ෂය කිසි දවසක පවසා නැති බවද හෙතෙම පැවසුවේය.
දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනෙන් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.
“මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. වි
පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.
කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”
මන්ත්‍රීවරුන් විසින් වාහනය භාවිතා කිරීමේදී විකල්ප ක්‍රමවේදයන් දෙකක් හඳුන්වා දෙන බව පැවසූ ඔහු පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.
කොහොමද මුන් උබලව රවට්ටපු හැටි![]()
චන්දෙට කලින් මුන් කිව්වේ බස් එකේ යන්නම් කියලා
පුකේ ඇඟිල්ලක් ගහන් "අප පැචූ වෙනස එයයි" කිව්ව නම් හරි.පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.
මේ කතාව හරි. එහෙම වාහන ගන්නේ නෑ බස් එකේ පාර්ලිමෙන්තු එනවා කියන තැනක් පුලුවන් කෙනෙක් හොයල කියන්න
Ow hto pension kapala vehicle denawa. Mun karana weda monada kiyanna kiyapan vehicle nagala.වාහන Permit නෑති කරනවා කියලා කිව්වු මතක නෑද්ද දෑන් මුන් කියනවා ආන්ඩුව ගානේ වහනේ දිලා එක ගෙදර අර්ගෙන යන්නත් දෙනවා ලු
මරු බඩු ටික![]()
Mehemai dan kohomath koti 1.5 yanawa tax nathuwa vehicle genna dan oke unta salli nane. Kalin use karapu ewa dena eka thama best option. Mun Aith nanna yanne ekenma.mun hena modai.. 225 issara dunne permit.. ethakota rata ta kisi ma cost ekak yanne na.. ey manthree waru unge pvt salli dala thama wahana genawe.. ekama dey tax free una eka witharai..
Dan 225 ma Hilux cab gennama koti 2 * 225= koti 450 yanawa.. ey witharak da.. ewa nadaathhu karanneth anduwen..ethakota ewata yana cost eka..
Samannen api pawichchi karanawata wada manthree kenek duwanawa... 300L denawa ne.. kohomath un duwna widhata awrudu 5 wedii laksha 2 wath duwanawa.. unge pawichchiye hatiyata km laksha 3 diwwa kiyanne.. engine rebuild.... 2kd engine ekak company dala rebuild karannama laksha 30 wath yanawa..
oita wada laba nadda manthree lata tax free ekak denawa..eka vehicle catergory ehekata..double cab tax free.. habai eka genna ona nge salli walin.. ethakota ewa un hondata pawichchi karanwa.. cant sell for 5 years wage dala