අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත හේරත්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    චන්දෙට කලින් කිව්වේ බස් එකේ යන්නම් කියලනේ :ROFLMAO:

    එ මේ ගොන් හුකන්නානෙ බන්. මම හිතන්නෙ හදුනා කිව්වෙ යනකොට දීලා යන්න එකක් දෙනවා කියලා. එකත් තෙල් කරන එකක්.

    මම හිතන්නෙ මුන් ඒ ඒ පට්ටියට ඒ ඒ කතාව තමා කියන්නෙ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Balamuko bolero genei da kiyala...

    The Toyota Hilux 2024 and the Mahindra Bolero Double Cab are both popular double-cab pickup trucks, but they cater to slightly different audiences and have distinct features. Here’s a comparison of the two:

    1. Toyota Hilux Rocco 2024

    Category: Premium Pickup Truck

    Engine Options:

    • 2.8L turbocharged diesel engine (producing around 201 hp and 500 Nm of torque).

    Transmission:

    • 6-speed automatic or manual transmission.

    Key Features:

    • Advanced safety features (Toyota Safety Sense, Lane Departure Alert, Pre-Collision System).

    • High-end interior with leather seating and touchscreen infotainment (Android Auto/Apple CarPlay).

    • Off-road capability with reinforced suspension and 4x4 drivetrain.

    • High ground clearance and underbody protection for rugged use.

    • Modern design with LED headlights and aggressive grille styling.

    Pricing (approx.): Higher-end, priced as a premium utility truck.

    Fuel Economy: Moderate to good for a powerful truck in this segment.

    Ideal For:

    • People looking for a powerful, durable truck for both personal and professional use.

    • Off-road enthusiasts.

    2. Mahindra Bolero Double Cab

    Category: Budget-Friendly Utility Truck

    Engine Options:

    • 2.5L diesel engine (producing around 75-100 hp, depending on the variant).

    Transmission:

    • 5-speed manual transmission.

    Key Features:

    • Rugged build, suitable for heavy-duty commercial purposes.

    • Basic interior design with minimalistic features (manual air-conditioning, basic music system).

    • Designed for practicality and load-carrying capacity rather than luxury.

    • Simpler safety features (ABS, seatbelt reminders).

    • Lower maintenance costs and higher durability for rough conditions.

    Pricing (approx.): Significantly more affordable compared to the Hilux.

    Fuel Economy: High efficiency for cost-effective operations.

    Ideal For:

    • Businesses requiring a reliable vehicle for transporting goods or personnel.

    • Buyers on a limited budget who prioritize functionality over luxury.

    Which Should You Choose?

    • Toyota Hilux Rocco 2024: If you want a premium truck with high performance, cutting-edge technology, and advanced off-road capabilities.

    • Mahindra Bolero Double Cab: If you need an affordable, durable, and reliable workhorse for heavy-duty tasks and do not mind compromising on luxury and advanced features.

    Me balanna meke tiyana widiyata bolero eka hodatama athi bara patawan yanna.basic option okkoma tiyanawa.fuel karanawa.gaana adui.manual hari a/c tiyanawa.moko ac wala yannada rata hadannada aawe.maintain cost adui lu.bolero tama hodama vehicle eka jeppanta.
     
    • Like
    Reactions: Mr Bones

    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    කලින් පර්මිට් එක දුන්නම ආණ්ඩුවට බද්ද අඩු වෙන එක විතරයි වෙන්නේ. වාහනේට ගෙවන්නේ මන්ත්‍රී. දැන් අලුත් ක්‍රමේට බ්‍රෑන්ඩ් නිව් වාහනේ ගෙන්නන්නෙම ආණ්ඩුවෙන්. ආණ්ඩුවට බදු ආදායමත් නැති වෙනවා වාහනේ ගෙන්නන වියදමත් යනවා. පාඩුව දෙගුණයක්. අවුරුදු 5 ගියාම අලුතෙන් එන 225 ට ආයේ අලුතෙන් බ්‍රෑන්ඩ් නිව් ගෙන්නනවා. අර දැන් ගෙනාපු වාහන ටික එක්කෝ මුන්ට කුණු කොල්ලෙට දීලා දානවා. නැත්නම් වල් වදින්න අරිනවා. මරු ක්‍රමේ.

    මුන්ට ඇත්තටම ආණ්ඩුවට සල්ලි ඉතුරු කරලා දෙන්න ඕන කියල පොඩි හරි හැගීමක් තියනවා නම් අර ගෝල්ෆේස් එකේ මීඩියා ෂෝ දාපු වාහන ටික මේ ගෝතයන්ට බෙදලා දීලා ඔය ප්‍රශ්නේ විසදන්න බැරි ඇයි?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    මුන්ට ඇත්තටම ආණ්ඩුවට සල්ලි ඉතුරු කරලා දෙන්න ඕන කියල පොඩි හරි හැගීමක් තියනවා නම් අර ගෝල්ෆේස් එකේ මීඩියා ෂෝ දාපු වාහන ටික මේ ගෝතයන්ට බෙදලා දීලා ඔය ප්‍රශ්නේ විසදන්න බැරි ඇයි?

    ඒ වාහන ටික ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුණනවා කිව්වා ඉස්සරහට.

    එතකොට ඒ ආදායමෙන් අලුත් වාහන ටික ගෙනාවම හරි. අලුතෙන් ගානක් යන්නෙ නෑ/ එක්කො පොඩි ගානයි යන්නෙ.

    බයියො ආයෙත් අඬවන වැඩක් ඒක 🤦🏼‍♂️🙈
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඒ වාහන ටික ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුණනවා කිව්වා ඉස්සරහට.

    එතකොට ඒ ආදායමෙන් අලුත් වාහන ටික ගෙනාවම හරි. අලුතෙන් ගානක් යන්නෙ නෑ/ එක්කො පොඩි ගානයි යන්නෙ.

    බයියො ආයෙත් අඬවන වැඩක් ඒක 🤦🏼‍♂️🙈
    ඒවා ගන්නකොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉතින් රුපියල් වලින් දීලා එන ආදායමෙන් රටින් වාහන ගේන්න බෑනේ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඒවා ගන්නකොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද ? නැත්නම් ඉතින් රුපියල් වලින් දීලා එන ආදායමෙන් රටින් වාහන ගේන්න බෑනේ

    ඔව් මොන වාහනේ ගෙනාවත් ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්නෙ.
     
    • Haha
    Reactions: senewimala1988

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    mun hena modai.. 225 issara dunne permit.. ethakota rata ta kisi ma cost ekak yanne na.. ey manthree waru unge pvt salli dala thama wahana genawe.. ekama dey tax free una eka witharai..

    Dan 225 ma Hilux cab gennama koti 2 * 225= koti 450 yanawa.. ey witharak da.. ewa nadaathhu karanneth anduwen..ethakota ewata yana cost eka..

    Samannen api pawichchi karanawata wada manthree kenek duwanawa... 300L denawa ne.. kohomath un duwna widhata awrudu 5 wedii laksha 2 wath duwanawa.. unge pawichchiye hatiyata km laksha 3 diwwa kiyanne.. engine rebuild.... 2kd engine ekak company dala rebuild karannama laksha 30 wath yanawa.. :)

    oita wada laba nadda manthree lata tax free ekak denawa..eka vehicle catergory ehekata..double cab tax free.. habai eka genna ona nge salli walin.. ethakota ewa un hondata pawichchi karanwa.. cant sell for 5 years wage dala
     
    TheShadow

    Well-known member
  • May 19, 2019
    184
    347
    63
    Malabe
    ඒ වාහන ටික ප්‍රසිද්ධ වෙන්දේසියෙ විකුණනවා කිව්වා ඉස්සරහට.

    එතකොට ඒ ආදායමෙන් අලුත් වාහන ටික ගෙනාවම හරි. අලුතෙන් ගානක් යන්නෙ නෑ/ එක්කො පොඩි ගානයි යන්නෙ.

    බයියො ආයෙත් අඬවන වැඩක් ඒක 🤦🏼‍♂️🙈
    ඔය වෙන්දේසි වැඩේ වෙන විදිහයි බ්‍රෑන්ඩ් නිව් වාහන මේනියාවයි ගැන හඳුන් සහෝදරයා ඉස්සර කියපු එකකුත් ඉන්න ගමන් කියවලා බලන්නකෝ.
    https://archives1.dinamina.lk/2020/...-මේනි­යාව-හොඳ-කර-­ගන්න-කෝටි-278ක්-විය­දම්-කළා
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොරොන්දු රිවර්ස් වෙන කාලයයි මේ..

    පාර්ලිමේන්තුවේ ආපනශාලාවෙන් කන්නේ නෑ..ගෙදරින් ගෙනත් කනවා කිව්ව උන් නේ මේ..අන්තිමට හැලිවලං පිහදාගෙන කන තැනට වැටුනා..අපි කන්නේ නෑ කිව්වේ නෑනේ..අපි කිව්වේ කොත ගහගෙන කන්නේ නෑ කියලා..

    අපි රජයේ වාහන ගන්නේ නෑ කිව්වේ නෑ..අපි කලින් ආණ්ඩුවල උන් වගේ සැප වාහන ගන්නේ නෑ කියලයි කිව්වේ..

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ඔව් මොන වාහනේ ගෙනාවත් ගෙවන්න වෙන්නෙ ඩොලර් වලින්නෙ.
    මං ඇහුවේ ඔය කලින් ඇමතිලා පාවිච්චි කරපු වාහන වෙන්දේසියෙන් ගන්න කොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද කියලා .. එහෙම නැතුව වෙන්දේසියෙන් එන ආදායමෙන් වාහන ගෙන්නන්න බෑ නේ ..
     
    • Like
    Reactions: TheShadow

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔය වෙන්දේසි වැඩේ වෙන විදිහයි බ්‍රෑන්ඩ් නිව් වාහන මේනියාවයි ගැන හඳුන් සහෝදරයා ඉස්සර කියපු එකකුත් ඉන්න ගමන් කියවලා බලන්නකෝ.
    https://archives1.dinamina.lk/2020/02/17/පුවත්/90406/යහපාලන-ආණ්ඩුවේ-රථ-මේනියාව-හොඳ-කර-ගන්න-කෝටි-278ක්-වියදම්-කළා
    කලින් ආණ්ඩුවේ ඇමැතිවරයා පාවිච්චි කරපු වාහනය අලුත් ආණ්ඩුවේ ඇමැතිවරයාට පාවිච්චි කරන්න බෑ. ඒක නිකන් මදිකමක් වගේ’’ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

    මු නම් අනාගතය දැකලා තියෙනවා සුපිරියට.. රෙකෝඩ් කරලා තියාගෙන අහන්නත් කිව්වානේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    ඔය වෙන්දේසි වැඩේ වෙන විදිහයි බ්‍රෑන්ඩ් නිව් වාහන මේනියාවයි ගැන හඳුන් සහෝදරයා ඉස්සර කියපු එකකුත් ඉන්න ගමන් කියවලා බලන්නකෝ.
    https://archives1.dinamina.lk/2020/02/17/පුවත්/90406/යහපාලන-ආණ්ඩුවේ-රථ-මේනියාව-හොඳ-කර-ගන්න-කෝටි-278ක්-වියදම්-කළා

    මට වෙන බයිල කියවල බලන්න දෙයක් නෑ. ජනාධිපති කටුකුරුන්දෙ රැස්වීමෙදිත් කිව්වනේ කරන්නෙ අරක කියලා.

    ලබන මාස දෙක තුනේ පටන්ගන්නවා කියලනෙ කිව්වෙ. ඒ කාලෙ බලන් ඉඳල කියපන් වැඩේ උනාද නැද්ද කියලා. 👍

    මං ඇහුවේ ඔය කලින් ඇමතිලා පාවිච්චි කරපු වාහන වෙන්දේසියෙන් ගන්න කොට ගෙවන්න ඕනේ ඩොලර් වලින්ද කියලා .. එහෙම නැතුව වෙන්දේසියෙන් එන ආදායමෙන් වාහන ගෙන්නන්න බෑ නේ ..

    උබ ඒකවත් දන්නෙ නැද්ද? 🤦🏼‍♂️
    ලංකාවෙ වාහන වෙන්දේසි කරනකොට ඩොලර් වලින් කරනව කියල මං අහල නෑ. ඉතින් ඕකත් අනිත් ඒව වගේ රුපියල් වලින් කරනව ඇත්තෙ.

    එතකොට මෙච්චර කල් රටේ මිනිස්සු වාහන ගෙන්නුවේ බැංකුවට ඩොලර් දීලද බන්? 😹 මං නං දන්න තරමට එහෙම නෙවෙයි.

    රුපියල් ඩොලර් වලට මාරු කරල ගෙන්නන්නෙ. ඒකවත් අද ඉගෙනගත්ත නං ලොකු දෙයක්. උබ ඕව දන්නෙ නෑ කියල කිව්වට උබලගෙ අනිත් දන්නෙ නැති බංකොළොත් බයියො තඩි හෑලි, රචනා, විස්තර වචාර දෙන්නෙ රට හදන්න ඕන හැටි ගැන 😹
    ------ Post added on Jan 21, 2025 at 1:07 PM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    වාහන Permit නෑති කරනවා කියලා කිව්වු මතක නෑද්ද දෑන් මුන් කියනවා ආන්ඩුව ගානේ වහනේ දිලා එක ගෙදර අර්ගෙන යන්නත් දෙනවා ලු
    මරු බඩු ටික🤮🤮🤮
    අපිවත් බලාපොරොත්තු වෙච්ච නැති දේවල්නේ ඔයාලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ.
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113

    මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

    January 21, 2025 at 9:20 am | lanka C news
    මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

    නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට බදු සහන බලපත්‍ර ඉදිරියේදී ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා නොදෙන බවක් තම පක්ෂය කිසි දවසක පවසා නැති බවද හෙතෙම පැවසුවේය.

    දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනෙන් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

    “මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. වි

    පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.

    කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”

    මන්ත්‍රීවරුන් විසින් වාහනය භාවිතා කිරීමේදී විකල්ප ක්‍රමවේදයන් දෙකක් හඳුන්වා දෙන බව පැවසූ ඔහු පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.

    කොහොමද මුන් උබලව රවට්ටපු හැටි :ROFLMAO: 🤌
    චන්දෙට කලින් මුන් කිව්වේ බස් එකේ යන්නම් කියලා

    මේ කතාව හරි. එහෙම වාහන ගන්නේ නෑ බස් එකේ පාර්ලිමෙන්තු එනවා කියන තැනක් පුලුවන් කෙනෙක් හොයල කියන්න
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,887
    3,388
    113
    පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.
    පුකේ ඇඟිල්ලක් ගහන් "අප පැචූ වෙනස එයයි" කිව්ව නම් හරි.

    සිරීපාදේ යන්න අරක්කු බොන්නෑ කියලා බාර වුන එකා පාන් වල තවරලා අරක්කු කෑව වගේ ආතල් එකක් මුන් දෙන්නේ.

    ක්ෂයවීම අනුව වටිනාකම කියලා මොත්තේ දාලා මූ වාහනේ ගානත් අඩුකරගන්නවා. කලින් උන් නම් ඩිරෙක්ට් ටැක්ස් ෆ්‍රී වාහනේ වැලිව් එක ගෙවලා ගත්තේ. ඒක මීට වඩා නම්බුයි. මුන් ක්ෂය වුනා කියලා ඒකෙනුත් ගානක් කඩාගන්න යන්නේ.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මේ කතාව හරි. එහෙම වාහන ගන්නේ නෑ බස් එකේ පාර්ලිමෙන්තු එනවා කියන තැනක් පුලුවන් කෙනෙක් හොයල කියන්න
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    වාහන Permit නෑති කරනවා කියලා කිව්වු මතක නෑද්ද දෑන් මුන් කියනවා ආන්ඩුව ගානේ වහනේ දිලා එක ගෙදර අර්ගෙන යන්නත් දෙනවා ලු
    මරු බඩු ටික🤮🤮🤮
    Ow hto pension kapala vehicle denawa. Mun karana weda monada kiyanna kiyapan vehicle nagala.
    90% inne putu rath katana un.
    Parliament ekema oya wage.

    mun hena modai.. 225 issara dunne permit.. ethakota rata ta kisi ma cost ekak yanne na.. ey manthree waru unge pvt salli dala thama wahana genawe.. ekama dey tax free una eka witharai..

    Dan 225 ma Hilux cab gennama koti 2 * 225= koti 450 yanawa.. ey witharak da.. ewa nadaathhu karanneth anduwen..ethakota ewata yana cost eka..

    Samannen api pawichchi karanawata wada manthree kenek duwanawa... 300L denawa ne.. kohomath un duwna widhata awrudu 5 wedii laksha 2 wath duwanawa.. unge pawichchiye hatiyata km laksha 3 diwwa kiyanne.. engine rebuild.... 2kd engine ekak company dala rebuild karannama laksha 30 wath yanawa.. :)

    oita wada laba nadda manthree lata tax free ekak denawa..eka vehicle catergory ehekata..double cab tax free.. habai eka genna ona nge salli walin.. ethakota ewa un hondata pawichchi karanwa.. cant sell for 5 years wage dala
    Mehemai dan kohomath koti 1.5 yanawa tax nathuwa vehicle genna dan oke unta salli nane. Kalin use karapu ewa dena eka thama best option. Mun Aith nanna yanne ekenma.
    ------ Post added on Jan 21, 2025 at 1:48 PM