අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත හේරත්

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113

    මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

    January 21, 2025 at 9:20 am | lanka C news

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

    නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට බදු සහන බලපත්‍ර ඉදිරියේදී ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා නොදෙන බවක් තම පක්ෂය කිසි දවසක පවසා නැති බවද හෙතෙම පැවසුවේය.

    දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනෙන් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

    “මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. වි

    පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.

    කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”

    මන්ත්‍රීවරුන් විසින් වාහනය භාවිතා කිරීමේදී විකල්ප ක්‍රමවේදයන් දෙකක් හඳුන්වා දෙන බව පැවසූ ඔහු පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.

    කොහොමද මුන් උබලව රවට්ටපු හැටි :ROFLMAO: 🤌
    චන්දෙට කලින් මුන් කිව්වේ බස් එකේ යන්නම් කියලා

    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,168
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    කලින් වෙන මොනා හරි කිව්වද.
    පුද්ගලික වාහනේ රාජකාරී වලටත් පාවිච්චි කරනවා වගේ දේවල්
     
    • Haha
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113

    මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

    January 21, 2025 at 9:20 am | lanka C news
    මන්ත‍්‍රීලාට වාහන දෙනවා.. අවුරුදු පහකින් ගෙදර අරන් යන්නත් පුළුවන්.. අපි කවදාවත් වාහන ගන්නෑ කියලා නෑ..- විජිත

    පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන් සඳහා වාහනයක් ලබාදීමට රජය විසින් කටයුතු කරන බව විදේශ ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

    නමුත් මන්ත්‍රීවරුන් සඳහා වාහන ආනයනයට බදු සහන බලපත්‍ර ඉදිරියේදී ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

    මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබා නොදෙන බවක් තම පක්ෂය කිසි දවසක පවසා නැති බවද හෙතෙම පැවසුවේය.

    දෙරණ නාලිකාවේ පැවැති වැඩසටහනෙන් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

    “මන්ත්‍රීවරුන්ගේ එක නතර කළා. ඒ නතර කළේ තාවකාලිකව. අපි එහෙම නෙමෙයි. ප්‍රතිපත්තියක් විදියටම දෙන්නේ නෑ. ඒක වෙනස්. පාර්ලිමේන්තු සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩු පක්ෂයේ විතරක් නෙමෙයි. වි

    පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට තමන්ගේ රාජකාරි කිරීම සඳහා වාහනයක් රජයෙන් ලබාදෙනවා. ඒක පාවිච්චි කරන ක්‍රමවේදය අපි වෙනස් කරනවා. හැමෝටම එක සමාන විදියට දෙන්න වෙනවා. අපි මැතිවරණ කාලේ කිව්වේ ජනතාවට අපි පර්මිට් කියන එක අහෝසි කරනවා.

    කිසිදු මන්ත්‍රීවරයෙකුට පර්මිට් එක දීලා ඩියුටි ෆී වාහන ගෙනල්ලා විකුණන්න දෙන්නේ නෑ. රාජකාරීමය අවශ්‍යතාවය සඳහා මන්ත්‍රීට ඇමතිට වාහනයක් තියෙන්න ඕනේ කියලා පිළිගන්නවා. කැමති නම් බස් එකේ එන්නත් පුළුවන්…”

    මන්ත්‍රීවරුන් විසින් වාහනය භාවිතා කිරීමේදී විකල්ප ක්‍රමවේදයන් දෙකක් හඳුන්වා දෙන බව පැවසූ ඔහු පළමුවැන්න වසර පහ අවසානයේ වාහනය රජයට භාරදීම බවත් දෙවැන්න වාහනය ක්ෂයවීමේ අනුව වටිනාකම තක්සේරු කර එම මුදල රජයට ගෙවා වාහනය තමන් සතු කර ගැනීම හැකි බවද ඔහු පැවසුවේය.

    කොහොමද මුන් උබලව රවට්ටපු හැටි :ROFLMAO: 🤌
    මම හිතන්නේ උන් කිව්වෙ වාහනයක් දෙනවා (ප්‍රාඩෝ අනන් මනන් නෙවී, ඩබල් කැබ් එකක් වගේ මොකක්හරි). හැබැයි ගෙදර යද්දි ඒක දීලා යනවා කියලා. ඒක නෙවීද දැන් කරන්න යන්නෙ?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    මම හිතන්නේ උන් කිව්වෙ වාහනයක් දෙනවා (ප්‍රාඩෝ අනන් මනන් නෙවී, ඩබල් කැබ් එකක් වගේ මොකක්හරි). හැබැයි ගෙදර යද්දි ඒක දීලා යනවා කියලා. ඒක නෙවීද දැන් කරන්න යන්නෙ?
    ඩබල් කැබ් එකත් දැන් luxury vehicle එකක් නේ TOYOTA HILUX ROCCO
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම හිතන්නේ උන් කිව්වෙ වාහනයක් දෙනවා (ප්‍රාඩෝ අනන් මනන් නෙවී, ඩබල් කැබ් එකක් වගේ මොකක්හරි). හැබැයි ගෙදර යද්දි ඒක දීලා යනවා කියලා. ඒක නෙවීද දැන් කරන්න යන්නෙ?
    Ithin buthayo kalin thibbe tax release ekak witharaine. Un unge salli walin(ape) genne.
    Ehema nemeda. Gv dunnane salli
     
    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,752
    16,977
    113
    මම හිතන්නේ උන් කිව්වෙ වාහනයක් දෙනවා (ප්‍රාඩෝ අනන් මනන් නෙවී, ඩබල් කැබ් එකක් වගේ මොකක්හරි). හැබැයි ගෙදර යද්දි ඒක දීලා යනවා කියලා. ඒක නෙවීද දැන් කරන්න යන්නෙ?
    Eka thama
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    ඇල්ටො වලට වඩා තෙල් වැඩ කරන luxury වාහන තියනවා හරිද? උබල නිකං අපේ ඇමතිලාගේ වාහන වලට අනන් මනං කියන්න එන්න එපා...
     
    • Haha
    Reactions: Mr Bones and KDH

    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,025
    113
    ආශ්චර්යමත් රටක
    පර්මිට් දෙන්නෙ නෑ කිව්ව වගේම දෙන්නෙ නෑ. ආණ්ඩුවෙන් වාහනයක් දෙනවා මන්ත්‍රීකම ඉවර උනාම ආපහු ගන්නවා. ඒක තමයි වෙන්න ඕන. අපි බලාපොරොත්තු උන විදියටම වැඩේ වෙනවා. 💪🏻💪🏻✌️

    පවු ඉතිත්. දෙකේ පන්තියෙ මොළයක් වත් නැති 2048 රට දියුණු කරන්න හදපු මෝඩ බයියො අඬනවා 😹😹
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,811
    113
    මාලඹේ
    කලින් වෙන මොනා හරි කිව්වද.
    පුද්ගලික වාහනේ රාජකාරී වලටත් පාවිච්චි කරනවා වගේ දේවල්
    වාහන Permit නෑති කරනවා කියලා කිව්වු මතක නෑද්ද දෑන් මුන් කියනවා ආන්ඩුව ගානේ වහනේ දිලා එක ගෙදර අර්ගෙන යන්නත් දෙනවා ලු
    මරු බඩු ටික🤮🤮🤮
     
    • Haha
    • Like
    Reactions: Mr Bones and KDH

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    Awulak na ban. AC tiyenawane.
    Habai mewa watenne truck category ekata nan eke awulak tiyenawa. Duel purpose nan awulak na
    Bolero double cab eka
    dual-purpose vehicle
    ekak ...api balamuko monada ganne kiyala....

    Adu kule jeppanta niyama vehicle eka. maintenance
    cost adui fuel karanawa.sapa gannada aawe rata hadannada kiyala balamu...
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    කලින් වෙන මොනා හරි කිව්වද.
    පුද්ගලික වාහනේ රාජකාරී වලටත් පාවිච්චි කරනවා වගේ දේවල්

    බස් එකේ යන්නම් කියල චන්දෙ ඉල්ලුවේ යකෝ. ලැජ්ජා නැද්ද මුන්ට කඩේ යන්න උබට

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    බස් එකේ යන්නම් කියල චන්දෙ ඉල්ලුවේ යකෝ. ලැජ්ජා නැද්ද මුන්ට කඩේ යන්න උබට

    Palaweni dawase bus eke aawa eka mathakada kattiya ekka .... Un dannawa moda jeppange moleta tattu karanne kohomada kiyala...
     
    • Haha
    Reactions: KDH and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මම හිතන්නේ උන් කිව්වෙ වාහනයක් දෙනවා (ප්‍රාඩෝ අනන් මනන් නෙවී, ඩබල් කැබ් එකක් වගේ මොකක්හරි). හැබැයි ගෙදර යද්දි ඒක දීලා යනවා කියලා. ඒක නෙවීද දැන් කරන්න යන්නෙ?

    චන්දෙට කලින් කිව්වේ බස් එකේ යන්නම් කියලනේ :ROFLMAO:

    • Haha
    Reactions: tharakaf