![]()
මේ දෙන්නා අතර රේස් එකක් තියෙන්නේ..තරගෙට පන්සල් හදන.... ඕක තේරෙන්නේ සිංහලුන්ට තව කල් ගියාම.... එක නිසා ඕවා ට රචනා ලියලා කාලේ නාස්ති කර ගන්න එපා උබලගේ...
Ai eMe yaka maha sobana karayek.
Nelligalata Salli deepu consultant kenek kiwe. Epa unaalu porata anthimata.
මමත් මහන වෙනවා බන්...
I'm just asking this for curiosity.කැම්රිම ආතල් යකෝ.
වේස බයි බල්ලොන්ව අන්දලා සුපිරි “ගේමක් ගහන්න” තිබුණ අපිටත්. අපරාදෙ කියල හිතෙනව වෙලාවකට ඒ පාත්වේ එක තෝරගත්තෙ නැති එකට.
ඒකත් කෙලඋනොත් මහණ වෙන එක හරි තියෙනවනේ පංකාවෙ. නැද්ද @Asmodeus ?
මේකේ අනික් ඒක දැන් කල්පනා කරද්දී මතක් උනේ. Leadership program එකක් හරියට මහණ වෙලා වැඩ ටික කරගන්නවා නන්. ඒ තියෙන ස්ටෙප්ස් ඔක්කම අන්තිමට බිල්ඞ් කරන්නේ හොඳ ලීඩර් කෙනෙක් අනික් රටවල් ගෙන නන් දන්නේ නෑ ඒත් ලංකාව ඇතුලේ process එක හැදිල තියෙන්නේ එහෙම සමහර විට ඉස්සර ඉඩගලාම් ආක්‍රමන වලට හුරු වෙලා හිටපු නිසා වෙන්න පුළුවන්. බණ කියන්න ට්‍රේන් වෙන එකම වෙනම ස්කිල්ස් ටිකක් බීල්ඩ් කරනවා ලීඩර් කෙනෙක්ට තියෙන්නම ඕනි.ලංකාාවේ
ලංකාවේ සුපිරිම ඕනටපනර්ලා ඉන්නේ සිවුර පොරවං. ඒකට ගහන්න එවුන් නැ මේ රටේ. ධම්මිකලා මොක්කුද?
I'm just asking this for curiosity.
What's the difference between you and a general bayya man?
This reply says what's your inner side. If u got a Chance, you will rob too. No difference from them.
අපරාදේ කියලා හිතෙනවා කිව්වේ? ඒ අවස්ථා මාගැරපු එක ගැන දුකයි කියලා නොකියා කියන එක නේද?මම කිව්වෙ “තෝරගත්තෙ නෑ” කියලනේ. අවස්ථා තිබුණෙ නෑ කියල නෙවෙයිනෙ. අවස්ථා නං අදත් තියෙනව.
අපි ඔක්කොම පව් කාරයො. ඒක සම්පූර්ණ ඇත්තක්. මාත් එකඟයි.එහෙනං ඉතින් ජීවිතේට වැලක් බලලා අතේ ගහන්න වත් වෙන්නෙ නෑ. ඒකත් වැරදියි. උබත් ඒකවත් නොකරපු එකෙක්ද? ඒක කරල තියෙනව නං උබෙයි “bayya man” කෙනෙක්ගෙයි වෙනස මොකක්ද?
වැඩිය ඕන නෑ හොරකං නොවෙන බට් රටට ලොකු වැඩක් වෙන්නෙ නැති ඒව උනත් කරන්න හැකියාව තිබුණට අපි තෝරගත්තෙ නෑ. ඒකම තමා අපිට පංකාවෙ කෙළවුණේ
කරන ගණයා කරන ලබ්බ :- හතර වටින් හිගා කෑම/ කොන්ක්‍රීට් ගොඩවල් ගැසීම/ දිලිතගෙ මනීලොන්ඩරිං වැඩkari huhakayo ubala. karanna pauluwan labbakuth na. karana kenekta karaganna denneth na.
කිම්බක් අඳිමුද?බල්ලො රීලා වගේ හැමතැනම කෝම්පිට්ටු ගහනවා.![]()
Lankawe aththa eli unata wadak na sudu..aththa eli karapu eka hireta yanwa misak..Profile එක බැලුවා ටිකක් එක වගේම සෙට් එකක් නේද ෆලෝ කරන්නේ?
මොකක් හරි දෙයක් තියෙනවා ඒත් තාම මුකුත් කියන්න බෑ. ඕවා හැමදාම කරන්න හම්බෙන්නෙත් නෑ කොතනකින් හරි ඇත්ත එලි වෙයි.
දැන් උඹේ පුකේ ඉත්තෑවෝ දුවන්නේ ඇයි ? මේ වැඩේට යොදන්නේ මිනිස්සු කැමැත්තෙන් දෙන මුදල් . උඹ අකමැතිනම් නොදී හිටපන් .. මිනිස්සුන්ට උන්ගේ සල්ලි වියදම් කරන්න ඕන විදිහ කියන්න උඹවගේ ගෝත්‍රික වෛරී එවුන් අවශ්‍ය නෑ . තමන් හම්බකරලා තමන්ට ඕන විදිහට නීත්‍යානූකූල දේවල් කරන්න හම්බකරන එකාට අයිතිය තියෙනවා ..බුදුහාමුදුරුවො දේශණා කරලා තියෙන්නෙ හාමුදුරුවරුන්ට මිනිස්සුන්ගෙන් සල්ලි හිග හිග කොන්ක්‍රීට් ගොඩවල් ගහන්න කියලද?බුද්ධ ශාසනය == සිමෙන්තිද?
පොඩ්ඩක් ඇත්තම සිල්වත් ආරණ්‍යවාසී වගේ ස්වාමින්වහන්සේ කෙනෙක් හම්බවෙලා ධර්ම දේශනයක් අහලා බලපන්කො දවසක. එතකොට ස්වාමින්වහන්සේලගෙයි ගණයන්ගෙයි වෙනස තේරෙයි තොපිට. මේ චැරටි සිමෙන්තියා, කොටුවෙ පොඩ්ඩා, ඇපල් විජේ ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල්
එක එකාගෙන් හිගලා කොන්ක්‍රීට් ගොඩවල් ගහලා පිටිපස්ස හවවගෙන ඉන්න ෆොටෝ එකකුත් දාලා පොරටෝකුත් දෙනවා
තොපි වගේ අන්ධභක්ති ට්‍රැක් හැත්තක් ඉන්නකං හොදයි ඉතිං මේ වගේ හොර ගණයන්ට
දිලිත් තමා බැක් කරන්නෙ ඔය සිමෙන්ති බුවාට. දැන් ලෙසටම
මනීලොන්ඩරිං පාර අරං යයි චැරටි ඩොනේශන් වලින් . උන් එහෙම කරලා ඒවා අතටම අල්ලගත්තත් මුකුත් කියන්නත් බෑ කාටවත් සිවුරට අපහාස කරනවා කියලා හැමිනෙන්න ගන්නවා මේකෙ හුත්තිගෙ පුතාලා![]()
මචො වැරදි අකුන්ට් එකෙන් රිප්ලයි එක වැටිල තියෙන්නෙI'm just asking this for curiosity.
What's the difference between you and a general bayya man?
This reply clearly says what's your inner side. If u got a Chance, you will rob too. No difference from them.
This was just my thought. You can easily deny
තරගෙට හරි මොකට හරි පන්සල් හදපුවාම හෙන ගහනවාද ? ඔය හදපු පන්සල් වටේ කීදෙනෙක් අද ආදායම් මාර්ග හදාගෙන හොදට ජීවත් වෙනවාද ..![]()
මේ දෙන්නා අතර රේස් එකක් තියෙන්නේ..තරගෙට පන්සල් හදන.... ඕක තේරෙන්නේ සිංහලුන්ට තව කල් ගියාම.... එක නිසා ඕවා ට රචනා ලියලා කාලේ නාස්ති කර ගන්න එපා උබලගේ...
ඉතින් හදාපං මම අල්ල ගත්තයි?තරගෙට හරි මොකට හරි පන්සල් හදපුවාම හෙන ගහනවාද ? ඔය හදපු පන්සල් වටේ කීදෙනෙක් අද ආදායම් මාර්ග හදාගෙන හොදට ජීවත් වෙනවාද ..