අපි කව්ඩගල ආවෝ ♥️♥️♥️♥️

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඕක දාපු පොන්න වේසිගේ පුතා කොහෙද භික්ෂුවක් වෙන්නේ ? ඕක පෙරටුගාමී පිම්පි කහකඩයෙක්නේ .. තැන්නේ ඥානානන්ද කියන පෙරටුගාමී පිම්පියාගේ යාවජීව පුක්ශෝධකයෙක්නේ .. දැන් උගේ බනද උඹ පිලිගන්නේ ? :lol: :lol: :lol:

    426478262_1650289115709128_705198347840236515_n.jpg

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මොකා දැම්මත් කතාව ඇත්ත. අනික ඕක බණ නෙමෙයිනේ :lol:
    මොකා දැම්මත් කතාව ඇත්ත කියලා පිලිගන්න ඔ්නේද ?දැන් කව්රුවත් කිව්වද ඌ කියන්නේ බන කියලා .. ඕක දාපු එකා බුදුන්ගේ මග යන එකෙක්ද ? එහෙම එකෙක් හෙට කියන්න පුලුවන් බුදුන් කියලා කෙනෙක් නෑ . නිවන කියලා දෙයක් නෑ . ඕවා මවාගත්ත දේවල් . ඒකාලයේ හිටිය අය තමන්ට හිතෙන දේවල් තමයි කියලා තියෙන්නේ කියලා ..දැන් එතකොට නිවන වගේ දෙයක් ඔප්පුකරන්න බැරි නිසා ඌ කිව්වාම අපි පිලිගන්න ඕනද ? කියන දේ විතරක් නෙවෙයි කියන එකා කව්ද ? ඇයි මෙහෙම කියන්නේ කියලත් හොයන්න ඕන .. ඌ කියපු ටිකට ඌ කොතනවත් එකතු කෙරුවද කහකඩය ඇදන් උද්ඝෝෂන කරන එවුන් වැරදියි කියලා , නවක වධය වැරදියි කියලා . තැන්නයා සෞඛ්‍ය වර්ජන අස්සේ රිංගලා ලෙඩ්ඩුන් නොමරා මරන එක වැරදියි කියලා ...
    කියන්න කෙසේ කීවත් අසන්න සිහි බුද්ධියෙන් අහන්න කියන්නේ නිකන්ම නෙවෙයි ..

    මේ දෙන්නාගේ ආතල් එකෙන් මොකද්ද දැන් කියන්න හදන්නේ ? මේ දෙන්නා කලින් කියපු ගොන් කතා වැරදියි කියලා භික්ෂුන් වහන්සේලාම කියලා තිබුනා .. ඔය දෙන්නගේ දේශපාලන මතය කොතනද තියෙන්නේ කියලත් බලහන් . චෛත්‍ය හදන්නේ බුදුන් ජීවමාන කාලයේමයි .. ඒක පරිනිර්වාණයෙන් පස්සේ වෙච්ච දෙයක් නෙවෙයි . මුන් දෙන්නා ඒක හිතලාම වහනවා . කැකිරාවේ සුදස්සන කියන එක ත්‍රිපිටකය විකෘති කරලා උගේ මතය කියන එකෙක් ..
    ------ Post added on Feb 15, 2024 at 7:02 PM

    ------ Post added on Feb 15, 2024 at 7:09 PM
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,046
    113
    කොහමත් උඹලාවගේ පිම්පියෝ පුක ඉරාගෙන කෑගැහුවට පන්සල් හදන එක මිනිස්සු නතර කරලත් නෑ , කරන්නෙත් නෑ .. බල්ලන්ට උඩු බුරන්න පුලුවන් උනාට හද පායන්නේ නැතුව ඉන්නවා දැකලා තියෙනවාද බන් .. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දැන් මේ සිමෙන්ති ඝණයා දිලිත්ගෙ මනීලොන්ඩරිං කරලා වීඩියෝ + සාක්ෂි ඔක්කොම එක්ක අතේ මාට්ටු උනොත් කවදහරි එතකොටවත් උබ ඌට බනිනවද කැරි හොර ඝණගෙඩි බැල්ලිගෙපුතා කියලා? නැත්තං අර මුතුගල පොන්නයා කිව්වා වගේ සංඝයාගෙ සීලය විමසන්න ගිහියන්ට අයිතියක් නෑ. ඒ හින්දා සංඝයාට සිවුරට බැනලා පව් පුරවගන්න ඕනෙ නෑ. උන් වහන්සේ කරපු දේ උන් වහන්සේට තියෙයි අපි ශ්‍රද්ධාවෙන් නෙ ආධර දුන්නෙ ඒ පිං අපිට තියෙයි කියලා පොන්න හොරිකඩ බල්ලෙක් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නවද? 🤣
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් මේ සිමෙන්ති ඝණයා දිලිත්ගෙ මනීලොන්ඩරිං කරලා වීඩියෝ + සාක්ෂි ඔක්කොම එක්ක අතේ මාට්ටු උනොත් කවදහරි එතකොටවත් උබ ඌට බනිනවද කැරි හොර ඝණගෙඩි බැල්ලිගෙපුතා කියලා? නැත්තං අර මුතුගල පොන්නයා කිව්වා වගේ සංඝයාගෙ සීලය විමසන්න ගිහියන්ට අයිතියක් නෑ. ඒ හින්දා සංඝයාට සිවුරට බැනලා පව් පුරවගන්න ඕනෙ නෑ. උන් වහන්සේ කරපු දේ උන් වහන්සේට තියෙයි අපි ශ්‍රද්ධාවෙන් නෙ ආධර දුන්නෙ ඒ පිං අපිට තියෙයි කියලා පොන්න හොරිකඩ බල්ලෙක් වගේ නැට්ට පුකේ ගහගෙන ඉන්නවද? 🤣
    උඹ භික්ෂුවකගෙන් මොන වගේ චරිතයක්ද හැසිරීමක්ද බලාපොර‍ොත්තු වෙන්නේ ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,046
    113
    උඹ භික්ෂුවකගෙන් මොන වගේ චරිතයක්ද හැසිරීමක්ද බලාපොර‍ොත්තු වෙන්නේ ?
    අහපු දේට උත්තර දීලා ඉදහන්කො ප්‍රශ්න අහන්න කලින්
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අවබෝදයට මොන මූලාශ්‍ර ද මතං....

    උනක් තියනව නම් ඕපෙන් මයින්ඩ් එකෙන් ටිකක් මහන්සිවෙලා හොයල බලන්න..

    මූලාශ්‍ර ම නම් ඕන, ඔන්න ඔහෙ ඇතෑරල දාන්න...
    ඔය කියන විදිහට ඕනෙ හොරෙකුට ඕනෙ බොරුවක් සමාජගත කරන්න පුලුවන් නෙ.
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ඔය කියන විදිහට ඕනෙ හොරෙකුට ඕනෙ බොරුවක් සමාජගත කරන්න පුලුවන් නෙ.

    අනිවාර්යෙන්...

    "ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්

    ඒ කියන ඕන දෙයක් හරි කියල ඔප්පු කරන්න වගේම, ඒකම බොරු කියල ඔප්පු කරන්නත් පුලුවන්..."

    මම මේ කියපු ටිකම ඇති යතාර්තය තෙරුම් ගන්න...
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අනිවාර්යෙන්...

    "ඕන කෙනෙකුට ඕන දෙයක් කියන්න පුලුවන්

    ඒ කියන ඕන දෙයක් හරි කියල ඔප්පු කරන්න වගේම, ඒකම බොරු කියල ඔප්පු කරන්නත් පුලුවන්..."

    මම මේ කියපු ටිකම ඇති යතාර්තය තෙරුම් ගන්න...
    එ කියන්නෙ උබ කලින් කිවෙ බොරු කියල උබ පිළිගන්නව. එහෙමද 🤔
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    අහපු දේට උත්තර දීලා ඉදහන්කො ප්‍රශ්න අහන්න කලින්
    අහපුදේට උත්තර දෙන්න තමයි උඹෙන් ඒක ඇහුවේ .
     
    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    එ කියන්නෙ උබ කලින් කිවෙ බොරු කියල උබ පිළිගන්නව. එහෙමද 🤔
    උබට තේරෙන් නෑ බන් මන් කියන එක, ඇතෑරලා දාපන්
     
    • Haha
    Reactions: gamerlk

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මෙතන පේන්න තියෙන්නෙත් මිනිස්සුන්ගෙ අන්තවාදීත්වය...
    අපි අන්තවාදියො කියන්න පුරුදුවෙලා තියෙන්නෙ මුස්ලිම් මිනිස්සුන්ට විතරයිනෙ... ඒක වැරදියි...

    මේ හාමුදුරුවරු පන්සල් සෑදීම අතින් අන්තෙට ගිහින් තියෙන්නෙ. උන්වහන්සේල හිතනව ධර්මය ආරක්ශාකරන්න පුලුවන් වෙන්නෙ පන්සල් ගොඩනැගීමෙන් විතරයි කියල... ඉතින් ඒ අය අන්තවාදී වෙනව...

    හාමුදුරුවරු සුලු පිරිසක් කරන මෝඩ වැඩ නිසා මුලු සඟ පරපුරටම බණින එකත් අන්තවාදීකමක්...

    ටොයි බයි ප්‍රශ්නෙදි තියෙන්නෙත් ඕකම තමයි... මිනිස්සුන්ගෙ තියෙන අන්තවාදීකම නිසා එක පක්ශයකට සදහටම වහල් වෙනව...

    මිනිස්සු මීට වඩා මධ්‍යස්තව ප්‍රශ්න දිහා බලන්න පුරුදුවුනානං ගොඩක් ප්‍රශ්න අඩුයි...
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    උබට තේරෙන් නෑ බන් මන් කියන එක, ඇතෑරලා දාපන්
    gaslighting in action :lol:

    වැඩි විස්තර ඕනේ නැ නෙ බං.

    බුදුහාමුදුරුවො පහලවෙන කාලෙ කාශ්‍යප බුදුන්ගෙ දර්මය පොත පත විදිහට තිබ්බ කියල උබ කොහෙන්ද දැනගත්තෙ කියපන්කො.
    නිකන් දාර්ශනික ටෝක් දිදි වටේ යන්නෙ නැතුව. උබට ඔප්පු කරන්න බැරි නං බැ කියහං.

    බුදුන් පහලවෙන්න සැහෙන කාලෙකට කලින් ඉදල දර්මයක් සමාජයෙ තිබුනෙ නැ. හැබය් එ කාලෙත් තනියම දර්මය අවබෝද කරගත්ත අය හිටිය. එතුමන්ලට තමා පසෙ බුදු කියන්නෙ. හැබය් ඒ ගොල්ලො බන කියන්නවත් ලියන්නවත් ගියෙ නැ. මේ කියන එව්ව ෂුවර් නැත්නම් ඉසිගිලි සුත්‍රය බලපං.

    ඔය උබ කියන දේ තනිකර හිතලුවක්.

    මෙතන පේන්න තියෙන්නෙත් මිනිස්සුන්ගෙ අන්තවාදීත්වය...
    අපි අන්තවාදියො කියන්න පුරුදුවෙලා තියෙන්නෙ මුස්ලිම් මිනිස්සුන්ට විතරයිනෙ... ඒක වැරදියි...

    මේ හාමුදුරුවරු පන්සල් සෑදීම අතින් අන්තෙට ගිහින් තියෙන්නෙ. උන්වහන්සේල හිතනව ධර්මය ආරක්ශාකරන්න පුලුවන් වෙන්නෙ පන්සල් ගොඩනැගීමෙන් විතරයි කියල... ඉතින් ඒ අය අන්තවාදී වෙනව...

    හාමුදුරුවරු සුලු පිරිසක් කරන මෝඩ වැඩ නිසා මුලු සඟ පරපුරටම බණින එකත් අන්තවාදීකමක්...

    ටොයි බයි ප්‍රශ්නෙදි තියෙන්නෙත් ඕකම තමයි... මිනිස්සුන්ගෙ තියෙන අන්තවාදීකම නිසා එක පක්ශයකට සදහටම වහල් වෙනව...

    මිනිස්සු මීට වඩා මධ්‍යස්තව ප්‍රශ්න දිහා බලන්න පුරුදුවුනානං ගොඩක් ප්‍රශ්න අඩුයි...
    ඇත්තටම මුස්ලිම් උන්ට අන්තවාදි කියනවට වඩා ගැලපෙන්නෙ ආගම්වාදී ජාතිවාදි කියන නිශ්චිත වචන. අන්තවාදි කියන්නේ umbrella term එකක් වගෙ.

    කොහොම උනත් ඔයාගේ කතාව ඇත්ත.
    ------ Post added on Feb 17, 2024 at 7:31 AM
     
    • Like
    Reactions: NRTG and PHBhagya

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    gaslighting in action :lol:

    වැඩි විස්තර ඕනේ නැ නෙ බං.

    බුදුහාමුදුරුවො පහලවෙන කාලෙ කාශ්‍යප බුදුන්ගෙ දර්මය පොත පත විදිහට තිබ්බ කියල උබ කොහෙන්ද දැනගත්තෙ කියපන්කො.
    නිකන් දාර්ශනික ටෝක් දිදි වටේ යන්නෙ නැතුව. උබට ඔප්පු කරන්න බැරි නං බැ කියහං.

    බුදුන් පහලවෙන්න සැහෙන කාලෙකට කලින් ඉදල දර්මයක් සමාජයෙ තිබුනෙ නැ. හැබය් එ කාලෙත් තනියම දර්මය අවබෝද කරගත්ත අය හිටිය. එතුමන්ලට තමා පසෙ බුදු කියන්නෙ. හැබය් ඒ ගොල්ලො බන කියන්නවත් ලියන්නවත් ගියෙ නැ. මේ කියන එව්ව ෂුවර් නැත්නම් ඉසිගිලි සුත්‍රය බලපං.

    ඔය උබ කියන දේ තනිකර හිතලුවක්.

    ඇත්තටම මුස්ලිම් උන්ට අන්තවාදි කියනවට වඩා ගැලපෙන්නෙ ආගම්වාදී ජාතිවාදි කියන නිශ්චිත වචන. අන්තවාදි කියන්නේ umbrella term එකක් වගෙ.

    කොහොම උනත් ඔයාගේ කතාව ඇත්ත.
    ------ Post added on Feb 17, 2024 at 7:31 AM

    ඒ දාර්ශනික ටෝක් එක ඇතුලෙ උත්තරෙ තියනව, උබට එක තෙරෙන් නෑ, ....

    හරි "මට ඔප්පුකරන්න බෑ, ඒක හිතලුවක්" ...

    bye
     
    • Haha
    Reactions: gamerlk