අනේ උඹේ ෆොරින් තියරි. ලංකාවට දැන් ඉන්නේ නියම රටවල් ටිකක්. අපි බලන්න ඕනේ මේ රටවල් වලින් අපිට වැඩක් ගන්න පුළුවන් විදියට. අපේ රට ඇතුලේ නිෂ්පාදන ඒ රටවල් වල මාකට් වලට දෙන්නේ කොහොමද ඉම්පෝට් එක්ස්පෝට් කරන විදි ගැන විතරයි. ඒ වගේම ඒ රටවල් වලින් අපේ රටේ සංචාරක කර්මාන්තෙ දියුණු කරගන්න විදි බලන්න ඕනේ. ඒ වගේද අපොච්චගේ කාලේ අපිට ලන් වෙලා හිටපු රටවල්? ගෝත්‍රික බාගෙට හෙළුවෙන් ඉන්න ස්වාසිලන්තෙයි, උගන්ඩාව, පලස්තීනේ, ඉරානේ මෙලෝ රහක් නැති අපෙන් හූරගෙන කාපු චීනේ වගේ රටවල් තමයි ඉස්සර අපිට හිටියේ. අනේ බන් උඹලා හිතන විදියට හිතුවොත් මේ රටට අබ සරණයි. උඹලා වගේ මෝඩයෝ.