ඉරාන වහල් හමුදාවේ (IRGC)

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,526
    10,291
    113
    44
    Living in an Atom
    ඉරාන වහල් හමුදාවේ (IRGC) බුද්ධි අංශ ප්‍රධානි Majid Khademi ඊශ්‍රායල් ප්‍රහාරයකින් මියයයි

    ඊශ්‍රායල් Target නම් හරිම පුදුමයි.
    ------ Post added on Apr 6, 2026 at 4:46 PM
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,874
    17,929
    113
    ඊශ්රායලයනන් හරිම අසිරිමත් තමයි

    කලින් ඉරානේ තම්බින්ට අයිති නොවිලා තිබ්බ හොර්මුස් සන්ධිය යුද්ද කරලා උන්ටම ලියල දුන්න

    ඊශායාලේ යෙහෝවා අවුරුදු 3000කට කලින් යුදෙව්වන්ට පොරොන්දු උනාට ලෝකේ ලොකුම ආර්ථික මර්මස්තානේ පොරොන්දු වෙලා තියෙන්නේ තම්බින්ට

    කුරුසයෝ ඉරිදා පල්ලි ගියාම ෆාදර්ගෙන් අහන්න ඕනේ පියතුමනි ඇයි අපේ දෙවියන් අපිට පුක පෙන්නලා තම්බින්ට ලෝකේ වැදගත්ම සංදිස්ථානයක් පොරොන්දු උනේ ඇයි කියල
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,615
    5,169
    113
    අපි යුදෙව්වෝ එක්ක හැප්පෙන එක ලේසි නැ. ගොන් හෙළයෝ වගේ කයියය ගගහ අපි ඉන්නේ නැ.