අපි කියන දේ

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අපි කියන දේ phone එකෙන් අහං ඉන්නවා කියලා හිතෙනවා.මන් වැඩිපුර කතා කරන දේවල් ටිකකින් බලද්දී fb ,insta වලින් හරි මොකෙන් හරි සජෙස්ට් කරනවා. උදාහරනයක් විදියට කීබෝඩ් එකක් ගන්න හිතලා කාත් එක්ක හරි කතා කරොත් ටිකෙන් ෆොන් එකෙන් ඒක suggest වෙනවා.මන් අද fb එකේ ඒක ගැන පෝස්ට් එකකූත් දැක්කා.... සිරාද ඒක
    received_382584723717674.jpeg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පෝන් විසික් කරල කැලේට පලයන්. ගූගල් මැප් එකත් ඔහොම තමයි
    මේ documentary එක බලන්න. :yes:

    The Social Dilemma (2020)


    oka ithin bn ada eye idan wechcha deyak neweine :D
    Uba adada oka danne
    මම සීන් ඒක දැන් දන්නේ බං.අඩෝ චාටර් සීන් එක නේ
     
    • Like
    Reactions: Stimulus mind