අපි ගන්න පියවර ඉදිරියේදී කියන්නම් -විමල්

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    කමිටු පත්කරා වගේ තමා ඒකත් සතියක් දෙකක් ගිහින් කියයි "නිහඩව ඉදීමත් එක්තරා විදියක විරෝධය පෑමක් තමා" කියල
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කලිනුත් ඔහොම කට්ටියම තටමල කිවුවනේද සන්වේදීව ඉල්ලපු නිසා එකග උනා වගෙ වැඩක්
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    තාමත් මුනේ පැත්තක් ඉදිමිලා නේද පව්. මේකේ ඉන්නවා නේ ඉතින් මේ මහතීර් මොහොමඩ් අගමැති කරලා එතුමාගේ භාර්යාව වෙන්න බලාගෙන ඉන්න බයියොත් :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: Srilankan1

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    laughing-giggle.gif


    :lol::lol::lol::lol: