ඔන්න අපේ යාලුවෙකුයි මා මේ ලගදි ජපන් ගියා..... මොකටද දන්නවද නව නිපැයුම් ප්‍රදර්ශනයක් බලන්න........... අප්පා බලන්න එපැයි ඒකෙ තිබ්බ දේවල්.....
ඉතිං ඔන්න එතන එක නව නිපැයුමක් තිබ්බ නවීනතම තාක්ෂණයෙන් හදපු වැසිකිලියක්....
එතන හිටපු එකා ඒක ගැන විස්තර කියල දුන්න.....
ඇතුලට ගිහින් අපිට තියෙන්නෙ කොමඩ් එකේ ඉදගන්න විතරයි.... කොලපාට බටන් එකක් තියෙනව ඒක ඔබපුවාම අත් දෙකක් ඇවිත් ඇදුම් ටික ගලවනව......
ඊට පස්සෙ වැඩේ ඉවර වෙලා තැබිලි පාට බටන් එක ඔබපුවාම තව අතක් ඇවිත් පිටිපස් හෝදලා යනව.....
තව රතු බටන් එකක් තියෙනව එතන හිටපු කෙනා කීවෙ ඒක ඔයාලට අදාල නෑ ඒක ගෑන් ලමයින්ට විතරයි වැදගත් කියල අපිට ඒ ගැන කියල දුන්නෙ නෑ.....
අපිට ඔනෙනම් ඒක පාවිච්චි කරල බලන්නත් කීව මට අවශ්‍යතාවයක් නැතත් යාලුවා ඇතුලට ගියා
ටික වෙලාවක් ගියා...... මෙන්න ටිකකින් මර හඩ දෙනව අපි දොර ඇරල මිනිහව එලියට ගත්ත මලා............... මිනිහගෙ සෙට් එකම (ලිංගික අවයව) ගලවන් ගිහින්....
එතන හිටපු මෑන් ඔලුවෙ අත ගහගත්ත.... අපි ඇහුව ඇයි කියල
ඇයි මහත්තයෝ මෙයා රතුපාට බටන් එකත් ඔබලනෙ කීව... අපි ඇහුව ඇයි ඒක ඔබපුවහම වෙන්නෙ කියල....
එක් තියෙන්නෙ ගෑනු ලමයිගෙ මෙන්සස් පෑඩ් ගලවන්න කියල මිනිහ කියපි........ අපේ පොර නිකන් ඉන්න ගමන් රතු බටන් එක ඔබල අතක් ඇවිත් මිනිහගෙ සෙට් එකම ගලවන් ගිහින්