අපි-ජපන්ගියා

subspace

Active member
  • Oct 24, 2010
    519
    218
    43
    Denver
    උඹ මේ කතා කියද්දී මට මතක් වෙන්නේ කොපි කඩේ අබිලින් මාමව. පොරත් උට උනා වගේ තමා කතා කියන්නේ :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ගිය ආත්මෙක පන්සලක ඝණ්ටාරයක් හොරකං කරපුවහම තමයි ඔහොම වෙන්නෙ....... :P

    :lol::lol::lol::lol::lol::lol:
    මචෝ උබ ඕක දැක්කේ ඊයේ රෑ ද?
    පිස්සුද බං සත්‍ය සිද්ධියක් ඇසුරෙන්

    awulak na dan muta dakka dakka thana shukra mochanaya wenne nathiwa athi :lol::lol:
    අඩෝ ගෙම්බ....කවුද යකෝ මට ක්ෂණික මෝචනය කීවෙ..........:P:P

    Umba Mokatada Rathu Button eka Ebuwe :P :rofl: Hutaa neda dan? :P
    ඌට වර්ණ අන්ධතාවය....
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ මේ කතා කියද්දී මට මතක් වෙන්නේ කොපි කඩේ අබිලින් මාමව. පොරත් උට උනා වගේ තමා කතා කියන්නේ :P
    උඹ අය නමක් දාපන් පුලුවන්නම්.......... වෙලාවට රෙජිස්ටාර් තාම ආවෙ නෑ.......(තරින්ද)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මාත් බැලුව මූ ජපන් ගියා කිව්වම ... ලොල් .. සිරාවට උඹ නේද වාඩි උනේ ඇත්ත කියපන් ?? සැට් එක තියෙනවා නේද තාම ?? :lol: :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹ අය නමක් දාපන් පුලුවන්නම්.......... වෙලාවට රෙජිස්ටාර් තාම ආවෙ නෑ.......(තරින්ද)

    මම නැතුව කොහොමද බන් ?? ඕන් ආවා... :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට තව නමක් ඕන නෑ "වෙදා" නම් ෆට්ට විදියට රෙජිෂ්ටර් වෙලා තියෙන්නේ ... නොදන්නා එකෙක් නැති තරම් ... කාටද ආඩම්බර ?? :P