අපි ජාත්‍යන්තරයට ගිහිං

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    එතකොට අපි අරන් තියන ලෝන් වලට මොකක්ද වෙන්නෙ.ගෙවන්න එපා කියනවද
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    පොලිම් තියෙන එක නම් ඇත්ත,ගොන් නන්දයට පිස්සු එකත් ඇත්ත ...ඒ උනාට මේ එන්ජීඕ බැල්ලිගේ ටෝක්ස් බලපන්කෝ ලමයිට පොත් දෙන්නේ, කෑමක් වත් දීපන්කෝ...මුන් නම් ගහන්නේ වෙන ගේමක් ඒඩ් ගන්න
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    අපරාදෙ රුසියාව යුක්‍රේනෙට ගැහුවෙ. ඒකෙන් තමා ඕක උනේ
    Yes we lost our main Tourist arrivals , from here or did they come here for good due to war? Must wait and see. We may thank Putin as SL became heaven for black money and Ukraine has lot of corrupt money(one reason for Putin to invade was corruption!!(
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,289
    30,022
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම හිතන්නේ ඉතිහාසේ මේ තාක් පත්වුන කාලකන්නිම ජන නායකයා තමයි පඹ සේන. කොරෝනා අස්සේ යුද්දෙත් සෙට්වුනා. පරම්පරාවටම දේව සාපේ වගේ. පෙට්‍රලුත් ඉවර වුනාම ඉතිහාසේ පලමු වතාවට රෑනටම ගූ ගහලා එලවයි.😑
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,332
    16,029
    113
    Colombo
    මම හිතන්නේ ඉතිහාසේ මේ තාක් පත්වුන කාලකන්නිම ජන නායකයා තමයි පඹ සේන. කොරෝනා අස්සේ යුද්දෙත් සෙට්වුනා. පරම්පරාවටම දේව සාපේ වගේ. පෙට්‍රලුත් ඉවර වුනාම ඉතිහාසේ පලමු වතාවට රෑනටම ගූ ගහලා එලවයි.😑
    Karma tamai ban
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    Yahoo,CNBC,CNA,the Guardian,BBC,CNN තව ගොඩක් ඒවල ලංකාවේ පෝලිම් නිව්ස් යනවා..හොඳ වෙලාවට අපිව වෙන රටවල් වල උන් දැක්කහම අපි අැවිත් තියෙන්නේ ශ්‍රී ලංකාවෙන්මයි කියල අඳුනගන්න බැරි..අැහුවත් කියන්න පුළුවන්නේ ඉන්දියන් කියලා..🙃🙃
     
    • Haha
    Reactions: ewijesekara