අපි ජීවත්වෙන ආශික්ලන්තය
ලංකාවේ බෝම්බයක් පුපුරලා දවස් 4යි දැන්මම ආණ්ඩුව ආතල් දෙන්න පටන් අරන්.
1.මැරුණ ගාන 359යි කියල දැන් කියනව ඒක 253ලු. වැරදීමක්ලු වුනේ.
2.ඒ අස්සේ හවස පෙන්නපු ත්‍රස්තවාදියෝ අතරේ අබ්දුල් කාදර් ෆාතිමා කියල දාපු පොටෝ එකේ ඉන්නේ එයා නෙමෙයිලු. වෙන කෙනෙක්ලු.
අපි ජීවත් වෙන්නේ ආතල්ලන්තෙක නෙමෙයිද?
2.ඒ අස්සේ හවස පෙන්නපු ත්‍රස්තවාදියෝ අතරේ අබ්දුල් කාදර් ෆාතිමා කියල දාපු පොටෝ එකේ ඉන්නේ එයා නෙමෙයිලු. වෙන කෙනෙක්ලු.

අපි ජීවත් වෙන්නේ ආතල්ලන්තෙක නෙමෙයිද?