අපි ජීවත්වෙන ආශික්ලන්තය

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,431
    1
    101,345
    113
    34
    Kalutara
    අපි ජීවත්වෙන ආශික්ලන්තය

    ලංකාවේ බෝම්බයක් පුපුරලා දවස් 4යි දැන්මම ආණ්ඩුව ආතල් දෙන්න පටන් අරන්.

    1.මැරුණ ගාන 359යි කියල දැන් කියනව ඒක 253ලු. වැරදීමක්ලු වුනේ.
    2.ඒ අස්සේ හවස පෙන්නපු ත්‍රස්තවාදියෝ අතරේ අබ්දුල් කාදර් ෆාතිමා කියල දාපු පොටෝ එකේ ඉන්නේ එයා නෙමෙයිලු. වෙන කෙනෙක්ලු. :rolleyes:

    අපි ජීවත් වෙන්නේ ආතල්ලන්තෙක නෙමෙයිද? :confused:

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ වගේ ෆේල් උන අාණ්ඩුවක් ඉතිහාසේ නැතුව අැති.විලි ලැජ්ජයි..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,677
    68,035
    113
    Hoda welawata kanawata muslim wela fb picture ekak tv eke yanakota kohomada athal eka
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,216
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලංකාවේ බෝම්බයක් පුපුරලා දවස් 4යි දැන්මම ආණ්ඩුව ආතල් දෙන්න පටන් අරන්.

    1.මැරුණ ගාන 359යි කියල දැන් කියනව ඒක 253ලු. වැරදීමක්ලු වුනේ.
    2.ඒ අස්සේ හවස පෙන්නපු ත්‍රස්තවාදියෝ අතරේ අබ්දුල් කාදර් ෆාතිමා කියල දාපු පොටෝ එකේ ඉන්නේ එයා නෙමෙයිලු. වෙන කෙනෙක්ලු. :rolleyes:

    අපි ජීවත් වෙන්නේ ආතල්ලන්තෙක නෙමෙයිද? :confused:

    FB ගිහිං බලපන් අන්න ඒකිව බඩ කරලා අපේ උන්. නඩුවක් දාලා කීයකට හරි කෙළවයි මගේ හිතේ :rofl::rofl:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,660
    1
    4,512
    113
    Matale
    Munta hithenne nadda dannena api yako me sellam karanne minissunge gvthath ekka neda, meka mulu lokayakma kathawena deyak neda kiyala kaalakanni hattha