අපි ජීවිත කාලය තුල නොකරන්නේ කුමක්ද...

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    අපි ජීවිත කාලය තුල නොකරන්නේ කුමක්ද... ජීවිත කාලය තුල සියළු දේ කරන්නෙ දුක නැති කිරීමේ අරමුනෙන් සැප ලබා ගැනීම සදහා.එහෙත් මේ දක්වා අපි සොයන සැපය හම්බවුනාද.. මිනිසා සැප ලබා ගැනීමට කොතරම් දුක් විදින්න ඇතිද,
    මොනවද නොකරන්නෙ.. අපි ජීවත් වෙන කෙටි කාලය තුල කොතරම් නම් දේවල් රැස් කලාද..කරනවද.. එහෙත් තමා තමාට වුවමනාම දේ , ධර්ම අවබෝදය ලබා ගැනීම සදහා ඔබ මා යොදවන්නෙ කොතරම් අඩු කාලයක්ද... බණපදයක් අහන්නවත් වෙලාවක් නෑ..ඒකට හේතුව අගයක් නැති කම..
    මොකද හැම තැනම බණ ඇහෙනව,සංඝයා වහන්සේලා වැඩඉන්නවා,හරම තැනම වෙහෙර විහාර අප්‍රමාදීව කටයිතු කරන්න... ! ඔය කියන සියලූම දේවල් තව බොහොම ටික කාලයයි තියෙන්නෙ බුද්ධ ශූන්‍ය කාලයක් අවහම බුද්ධ කියන වචනය වත් අහන්න ලැබෙන්නෙ නෑ…එවිට අධර්මයයි බලවත් සසර ඉතාමත් බියකරුයි. ඇද බැද ගන්නා සුළුයි.. එමනිසා වහ වහා ධර්මයටම යොමු වන්න තමාට තමන්ම පිහිටක් වන්න...!
     
    • Haha
    Reactions: Candid-B

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අපි ජිවිතකාලය තුල නොකරන එකමදේ ජිවත්වෙන එක