අපි තනිකර හිඟන්නෝ බං
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර May 11, 2024 #2 The first guy's parents seem to be making a good money
tharakaf Well-known member Oct 19, 2020 36,363 74,955 113 May 11, 2024 #3 amilasadaruwan4455 said: Click to expand... Mokkuda ban mey interview karala tiyenne
-333- Well-known member Aug 3, 2014 10,284 13,185 113 33 ෆින්ලන්ඩ් May 11, 2024 #4 ඔව්. උබ අදද දන්නේ? අපි හිගන්නොන් ගෙනුත් හිගා කැව/ කන හිඟන්නෝ. ඒත් අමතක කරන්න එපා "අපි යක්කු බොලව්" ඒ කියන්නේ හිගන්න උනත් අපි යක්කු. ඉතිහාසේ අපිට සාහිත්‍යයේ තියෙන්නෙත් "මනමේ උනත් කුමාරයෙක්" ඒ වගේ තමා. හිගන උනත් අපි යක්කු... ඔව්..
ඔව්. උබ අදද දන්නේ? අපි හිගන්නොන් ගෙනුත් හිගා කැව/ කන හිඟන්නෝ. ඒත් අමතක කරන්න එපා "අපි යක්කු බොලව්" ඒ කියන්නේ හිගන්න උනත් අපි යක්කු. ඉතිහාසේ අපිට සාහිත්‍යයේ තියෙන්නෙත් "මනමේ උනත් කුමාරයෙක්" ඒ වගේ තමා. හිගන උනත් අපි යක්කු... ඔව්..