අපි තනිකර හිඟන්නෝ බං

-333-

Well-known member
  • Aug 3, 2014
    10,287
    13,188
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව්. උබ අදද දන්නේ?
    අපි හිගන්නොන් ගෙනුත් හිගා කැව/ කන හිඟන්නෝ.

    ඒත් අමතක කරන්න එපා "අපි යක්කු බොලව්"

    ඒ කියන්නේ හිගන්න උනත් අපි යක්කු.

    ඉතිහාසේ අපිට සාහිත්‍යයේ තියෙන්නෙත් "මනමේ උනත් කුමාරයෙක්" ඒ වගේ තමා.

    හිගන උනත් අපි යක්කු... ඔව්..