අපි තමයි එයාල - නෑ අපි තමයි එයාල

tarson

Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ආතල් හුට්ටො 😂 ජෙප්පො දීල තියෙනව අන්තරේට වැඩේ ඇඩෙන්නම 🤣



    හිතාගනින්කො එකෙක් උදේ නැගිටල මම තමයි කැදවුම් කරු කියල කියනකොට අර ඉන්න එකාට ගූ යන්න ඇති 🤣

    හැබැයි නීත්‍යානුකූලව නම් ටික දාල ඉන්කෝපරේට් කරපු සන්විදානයක් නොවෙන නිසාත්, තැන තැන තමන් තමයි කියල අටවගත්ත එකක් නිසාත් ඒ කාලෙ ඉදන්ම, දැන් තවත් අලුත් එවුන් සෙට් එකක් අටවගෙන උන් කියනව උන් තමයි අන්තරේ කියල 🤣. ආතල්

    ජෙප්පොත් මාර ආතල් ඒව ඕයි කරන්නෙ 🤣

    හැබැයි ඔය අන්තරේ නිසා ලමයෙක් ට ඉගෙන ගන්න නෑ, නවක වදය තියෙනව (මොකෝ ඒවලින් තමයි දේශපාලන වැඩ වලට උද්ගෝශන වලට ගෙනියන්න ලමයි බය කරල තියාගන්නෙ).

    ඉතින් ඔය හුත්ත දියාරු වෙලා යනව නම් ගොඩක් හොදයි.

    අනිත් එක ඔය ශිශ්‍ය ව්‍යාපාර ඕනෙ නෑනෙ ඉගෙන ගන්න ආව නම් ඉගෙන ගන්න ඕනෙ, එහෙම නැත්තන් කැම්පස් එකෙන් අස් වෙලා හෝ අස්වීම දීල කරන හුට්ටක් කරන්න ඕනෙ.

    ඔය ශිශ්‍ය ව්‍යාපාර කරන හැම එකාවම කැම්පස් එකෙන් අස් කරල දාන්න පොඩි නීතියක් පාස් කරා නම් හරි පාර්ලිමේන්තුවෙ. නවක වදය එතනින්ම ඉවරයි.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ඒ කාලේ අපිත් ස්වාධීනව හිටියා ඕකේ. හෙණ ගෝත්‍රිකයි. දැන් පෙරෙට්ටෝ run කරන්නේ. ජෙප්පන්ගේ ඇහේ කටු ඇනෙන සීන් එකක් තමයි මුන්
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මොකුන්ද බං මේ ගස් වැද්දෝ වගේ?
    ඇයි මුන්ට රැවුල් කොන්ඩ කපලා මනුස්සයෝ වගේ ඉන්න බැරි?
     
    • Like
    Reactions: ozykolla

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    මොකුන්ද බං මේ ගස් වැද්දෝ වගේ?
    ඇයි මුන්ට රැවුල් කොන්ඩ කපලා මනුස්සයෝ වගේ ඉන්න බැරි?

    පෙනුමේ හැටියට තමයි උන්ගෙ වැඩත්. බන්කොලොත් ශිශ්‍ය ව්‍යාපාර.
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    අලුත් සෙට් එකට ශීෂ්‍ය සංගම් 14ක් එකතු වෙලාලු, පරණ උන් එක්ක ඉන්නෙ දෙකයිලු. ෆේස්බුක් පේජ් එක පරණ උන් අතේලු ඒ නිසාලු අලුත් එකක් මුන් හැදුවෙ..
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    අලුත් සෙට් එකට ශීෂ්‍ය සංගම් 14ක් එකතු වෙලාලු, පරණ උන් එක්ක ඉන්නෙ දෙකයිලු. ෆේස්බුක් පේජ් එක පරණ උන් අතේලු ඒ නිසාලු අලුත් එකක් මුන් හැදුවෙ..

    හොදයි බන් උනුත් අලුත් වෙන එක. නැත්තන් පරන රෙද්දවල් මනෙ. බලමු අලුත් එවුන් ටික වත් වැඩක් ඇති දෙයක් කරයි ද කියල බොරුවට වතුර පාරවල් කනවයි, උද්ගෝශන කරනවයි, මොන මරි මෝඩ වැඩද ඕව.

    ඒව කරල ජෙපි ආන්ඩුව මට්ටු කරන්න පුලුවන්ද මේ හුජ්ජ කොල්ලො ටිකකට.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,875
    113
    ඒ කාලේ අපිත් ස්වාධීනව හිටියා ඕකේ. හෙණ ගෝත්‍රිකයි. දැන් පෙරෙට්ටෝ run කරන්නේ. ජෙප්පන්ගේ ඇහේ කටු ඇනෙන සීන් එකක් තමයි මුන්

    ඒ කාලෙ කිව්වෙ කොයි කාලෙ වගේද?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,874
    11,324
    113
    ඔය ශිශ්‍ය ව්‍යාපාර කරන හැම එකාවම කැම්පස් එකෙන් අස් කරල දාන්න පොඩි නීතියක් පාස් කරා නම් හරි පාර්ලිමේන්තුවෙ. නවක වදය එතනින්ම ඉවරයි.
    ඇයි ආස නැද්ද ප්‍රජාතන්ත්‍ර වාදෙ? කොමියුනිස්ට් රටවල් නම් ලස්සනට සන්වර්දනෙ වෙමින් යනවා. එහෙ ඔය සෙල්ලම් නැ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    පෙරැට්ටො කියන්නෙ පට්ටම අන්තවාදී වේසාවො ටිකක්. ඕකුන්ව මකවලා වත් හදන්න බෑ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,213
    113
    ඕකුන් ඔක්කෝටම කැම්පස් එකේ පස් පාගන්න බැරි වෙන්න වැඩේ කරා නන් හරි. කැම්පස් අස්සට දේශපාලනය ඕනිම නෑ.
     
    • Like
    Reactions: lankalk

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    ඕකුන් ඔක්කෝටම කැම්පස් එකේ පස් පාගන්න බැරි වෙන්න වැඩේ කරා නන් හරි. කැම්පස් අස්සට දේශපාලනය ඕනිම නෑ.
    මාස 2,3 වහගන්න බැරි වෙනවා එහෙම කලොත්