ජපානෙට ලංකාවට එන්නත් දෙන්න නැති වුනාට වෙන රටවල් වලට දෙන්න නම් තියේනවා, අපේ කට්ටියගේ කෙරුවාව මේකෙන්ම තේරෙනවා
උන් දෙයිද බන් අපේ එවුන් වැඩි කොමිස් බලාගෙන උන්ගේ railway project එක cancel කරානේ. මේ news එකේ තියෙනවා උන් taiwan වලටත් එන්නත් 1million දෙනවා කියලා
mehen illuwe nadda ? mokada une ekata
LRT ඵක නවත්තල චීනෙට දුන්න නිසා ජපනා අපි ඵක්ක තරහ වුනා.වියට්නාමෙට,තායිවානෙට උදව් කරනව ජපනා චීනෙට රිද්දන්න..
Meka neweyi ban, 'Quad circle' ekata udawu karanna kiyala Pompeo illapu nisa saha SL eka reject karapu nisa oya tharaha wela thiyenne. China walata wiruddhawa US ekka ekathu wenna kiyana ekayi unge illeema.උන් දෙයිද බන් අපේ එවුන් වැඩි කොමිස් බලාගෙන උන්ගේ railway project එක cancel කරානේ. මේ news එකේ තියෙනවා උන් taiwan වලටත් එන්නත් 1million දෙනවා කියලා
ඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...
යුද්දෙ කාල උනත් චීනයි රුසියාවයි නැත්තන් තාමත් කොටි යහතින්.. පර සුද්ද දෙකට නැමිල මහ කොටියගෙ පු& ලෙව කකා ඉදල අන්තිම මොහොතෙ යෝජනා ගෙනාපු විදිහ මතක නැතුව ඇති උබලට, චිනෙ රුසියා නිශේධ බලයෙන් ඒව නතර කරපුවත් උබලට අනිව අමතක ඇති..කොටි පු& ලොවපු ගු පි උබලට ඕව කොහෙ මතකෙ හිටින්නද...උබල LRT ගගා වැලලෙන්න එපා.
මෙන්න විද්‍යාත්මක හේතුව ඉරෝෂන් පහදලා තියනවා![]()
ඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...
චීනගෙ ලෙවකාල අන්තිමේදි රටේ කෑලි කෑලි ඌට පුදන්නත් උනාඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...



it's all about geopolitics...LRT ඵක නවත්තල චීනෙට දුන්න නිසා ජපනා අපි ඵක්ක තරහ වුනා.වියට්නාමෙට,තායිවානෙට උදව් කරනව ජපනා චීනෙට රිද්දන්න..