අපි තමයි ජාත්‍යන්තරය හොදටම දිනුවේ

akildila

Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    ජපානෙට ලංකාවට එන්නත් දෙන්න නැති වුනාට වෙන රටවල් වලට දෙන්න නම් තියේනවා, අපේ කට්ටියගේ කෙරුවාව මේකෙන්ම තේරෙනවා
    Screenshot_2021_0616_184417.jpg
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    LRT ඵක නවත්තල චීනෙට දුන්න නිසා ජපනා අපි ඵක්ක තරහ වුනා.වියට්නාමෙට,තායිවානෙට උදව් කරනව ජපනා චීනෙට රිද්දන්න..
     
    akildila

    Well-known member
  • May 29, 2016
    1,182
    2,067
    113
    :shocked:

    mehen illuwe nadda ? mokada une ekata
    උන් දෙයිද බන් අපේ එවුන් වැඩි කොමිස් බලාගෙන උන්ගේ railway project එක cancel කරානේ. මේ news එකේ තියෙනවා උන් taiwan වලටත් එන්නත් 1million දෙනවා කියලා
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    LRT ඵක නවත්තල චීනෙට දුන්න නිසා ජපනා අපි ඵක්ක තරහ වුනා.වියට්නාමෙට,තායිවානෙට උදව් කරනව ජපනා චීනෙට රිද්දන්න..

    LRT eka paththakin thiyamu.
    Japan kiyanne bandaranayaka kale idala lankawata udau karapu ratak eth WW2 ekedi apatath bomba damma.

    Ape deshapalayokayo nisa thamai me wage watina ratawal apata nathi une.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    උන් දෙයිද බන් අපේ එවුන් වැඩි කොමිස් බලාගෙන උන්ගේ railway project එක cancel කරානේ. මේ news එකේ තියෙනවා උන් taiwan වලටත් එන්නත් 1million දෙනවා කියලා
    Meka neweyi ban, 'Quad circle' ekata udawu karanna kiyala Pompeo illapu nisa saha SL eka reject karapu nisa oya tharaha wela thiyenne. China walata wiruddhawa US ekka ekathu wenna kiyana ekayi unge illeema.
     
    • Like
    Reactions: akildila

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,119
    27,786
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...

    උබල LRT ගගා වැලලෙන්න එපා.
    මෙන්න විද්‍යාත්මක හේතුව ඉරෝෂන් පහදලා තියනවා :giggle:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල LRT ගගා වැලලෙන්න එපා.
    මෙන්න විද්‍යාත්මක හේතුව ඉරෝෂන් පහදලා තියනවා :giggle:
    යුද්දෙ කාල උනත් චීනයි රුසියාවයි නැත්තන් තාමත් කොටි යහතින්.. පර සුද්ද දෙකට නැමිල මහ කොටියගෙ පු& ලෙව කකා ඉදල අන්තිම මොහොතෙ යෝජනා ගෙනාපු විදිහ මතක නැතුව ඇති උබලට, චිනෙ රුසියා නිශේධ බලයෙන් ඒව නතර කරපුවත් උබලට අනිව අමතක ඇති..කොටි පු& ලොවපු ගු පි උබලට ඕව කොහෙ මතකෙ හිටින්නද...
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...

    ammawa sathutin thiya ganin, paw a wayasaka amma
     
    • Like
    Reactions: shenat and akildila

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක ඉතින් ජපනගෙ කැමැත්ත, කොහොමත් එදා ඉදන් ලoකාවට හරියට සපෝට් කරන්නෙ චිනය සහ රුසියාව විතරයි, ගොඩක් ගු ඇන් පි කාරයො උදේ හවා සුද්දගෙ පස්ස ලෙවකෑවට උන්වත් වැක්සීන් කුප්පියක් එවුවෙ නැ...
    චීනගෙ ලෙවකාල අන්තිමේදි රටේ කෑලි කෑලි ඌට පුදන්නත් උනා
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    ජපානය දෙවනි ලෝක යුද්ධයෙන් පස්සේ අපේ සමීප මිත්‍ර රටක්. උනුත් අහක බලනවා කියන්නේ හිතා ගන්නත් බෑ. අපි රටක් විදියට වැටිලා ඉන්න තැන තමයි මේ පේන්නේ. :no: :no: :no: :no: :no:

    හැබැයි තාමත් මට හිතෙනවා ජපනා උදව් කරයි කියලා. උන් ඇත්ත යාලුවෝ මේ ලගක් වෙනකල්ම :yes::yes::yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    LRT ඵක නවත්තල චීනෙට දුන්න නිසා ජපනා අපි ඵක්ක තරහ වුනා.වියට්නාමෙට,තායිවානෙට උදව් කරනව ජපනා චීනෙට රිද්දන්න..
    it's all about geopolitics...
     
    UB9002

    Well-known member
  • Mar 9, 2021
    403
    413
    63
    චීන සරණ ගච්චාමි ගියාම ඕක සාමන දෙයක්