අපි තමයි හොදටම කලේ

diwarathne

Well-known member
  • Oct 21, 2015
    2,991
    1,007
    113
    අද වන විට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මෙරට මාස තුනකට අවශ්‍ය ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී.

    දැනට මෙරට සතු නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන හතරක් ලෙස පවතින බව මහ බැංකුවේ පර්යේෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.

    චීන මහ බැංකුවෙන් විනිමය හුවමාරු පහසුකම යටතේ ලැබෙන ඇමරිකානු ඩොලර් බිලියන 1.5 මුදල මෙරටට මාසයකට සෑහෙන ආනයන සඳහා ප්‍රමාණවත් බව ද ඔහු පැවසීය.

    එමෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශයෙන් විනිමය හුවමාරු පහසුකම හිමිවන බවද කී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 780 ලබන අගෝස්තු මාසයේදී ලබා ගැනීමට නියමිත බවද කියා සිටියේය.

    ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදීය.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    පාලකයෝ තමන්ගේ වරප්‍රසාද එපා කියන දවසක මේ රට දියුණු කරන්න දගලනව කියලා හිතා ගන්න පුළුවන්. ඒ ඇර ඔය කොයි විරුවත් දාන්නේ අමුම අමු පඩ ෂෝ
     
    • Like
    Reactions: kasun_kbp

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තෙර්ඩ් ටික සේව් කරන් ඉදල මාස 3කට පස්සෙ බම්ප් කරානම් හොදයි වගේ :lol: :lol: :lol:

    පාලකයෝ තමන්ගේ වරප්‍රසාද එපා කියන දවසක මේ රට දියුණු කරන්න දගලනව කියලා හිතා ගන්න පුළුවන්. ඒ ඇර ඔය කොයි විරුවත් දාන්නේ අමුම අමු පඩ ෂෝ
    පලකයන්ට බැන බැන උන්නට රට දියුනු වෙන්නෙ නැ බන්,:lol::lol::lol:
    ------ Post added on Jun 15, 2021 at 11:27 PM
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    මේ තෙර්ඩ් ටික සේව් කරන් ඉදල මාස 3කට පස්සෙ බම්ප් කරානම් හොදයි වගේ :lol: :lol: :lol:


    පලකයන්ට බැන බැන උන්නට රට දියුනු වෙන්නෙ නැ බන්,:lol::lol::lol:
    ------ Post added on Jun 15, 2021 at 11:27 PM
    Palakayata uka digena hitiyama hari ne
     
    • Love
    Reactions: Kolama

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Palakayata uka digena hitiyama hari ne
    අනේ මේ උබ ගෑනිට පෑඩ් පැකට් එකක් ගන්ඩ සජියට චන්දෙ දුන්නෙ ගොබ්බයනෙ , :lol: :lol: :lol: :lol: උබල වගේ ගොබ්බයො ඉන්නකන් ඉතින් රටට කෙලවෙන එක ගැන අහන්ඩත් දෙයක්ද.