අපි තව චොකලට් කමු !

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    කවුද බන් මේ උඹේ? උඹ නේද චොකලට් බිස්කට් ගැන වීඩියෝ එකත් දැම්මේ? මොකක්ද ඊළඟ වීඩියෝ එක? එන්න අපි තව පුන්නක්කු කමු කියන එකද?
     
    • Like
    Reactions: MR.YOLO and comx

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,504
    1,078
    113
    srilanka
    කවුද බන් මේ උඹේ? උඹ නේද චොකලට් බිස්කට් ගැන වීඩියෝ එකත් දැම්මේ? මොකක්ද ඊළඟ වීඩියෝ එක? එන්න අපි තව පුන්නක්කු කමු කියන එකද?
    maga channal ekak nawai ban
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    චොක්ලට් බිස්කට් වලට බැන්නට කමක් නෑ
    මේ මොකෙක්ද චොක්ලට් වලට එක එක ඒවා කියන්න :growl:
     
    • Like
    Reactions: comx

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    එහෙමැයි කියලා චොකලට් කන්නේමත් නෑ, නොකා ඉන්නෙත් නෑ 🤗👇

    IMG-1.jpg


    IMG-2.jpg
     
    • Love
    Reactions: kinkon