අපි දන්න ළඟම දෙන්නෙක් divorce වෙන්න යන්නෙ

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    4,973
    4,410
    113
    කතන්දරේ මොකක් වුනත් තනිකරම වැරැද්ද ගෑනිගෙ. ඒකිගෙ තියෙන වේසකම. මිනිහගෙ වැරැද්දක් තියෙනව නං ඒව විසඳගන්න ක්‍රම ඕනතරම් තියෙනව එක එකා එක්ක වේසකමේ නොගියට.


    අරුත් හෙන පොන්නයෙක්. අහු වුන සැරේම ගෑනිගෙ ගෙදරින් ගෙන්නල පටවල දැම්මනං ඉවරයි.
     
    • Like
    Reactions: Sen-lu and Gunther

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,037
    1,409
    113
    ඒ කොල්ලට කතා කරපන්, ඔහොම ප්‍රශ්නයක් උනාම කතා කරලා ලගින් ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒක සල්ලි වලින් මනින්න බැරි දෙයක්
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,573
    2,445
    113
    ඕක පරණ ගොන් අතල් එකක් එළකිරියේ දැන් ඕක කිවුව කියල උබට අවධානෙ හම්බෙලා හිනා වෙන්නේ නෑ කවුරුවත්

    itin ubata awadane one hindada eka comment ekkin damme 🤌
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,142
    34,734
    113
    ලංකාවේ ඉන්න සමහර පොන්න පිරිමි කියනවා මට ඇහිලා තියෙනවා ගෑනිට වැඩිපුර සැප (ලිංගික සැප) දෙන්න හොඳ නෑ එතකොට පිට යනවා කියලා.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,436
    67,780
    113
    ලංකාවේ ඉන්න සමහර පොන්න පිරිමි කියනවා මට ඇහිලා තියෙනවා ගෑනිට වැඩිපුර සැප (ලිංගික සැප) දෙන්න හොඳ නෑ එතකොට පිට යනවා කියලා.
    Ow awisilla gym giyata passe ivarai.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    itin ubata awadane one hindada eka comment ekkin damme 🤌
    ලොල් උබ හිතුව නෙ photo එකක් නැතුව මොකුත් කියන්න බෑ කිඋවහම කට්ටිය ඒකට හා හා react දාල හිනා වෙලා අමුතු ආතල් එකක් උබට දෙයි කියල 🤣
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,665
    947
    113
    Australia
    ලංකාවේ ඉන්න සමහර පොන්න පිරිමි කියනවා මට ඇහිලා තියෙනවා ගෑනිට වැඩිපුර සැප (ලිංගික සැප) දෙන්න හොඳ නෑ එතකොට පිට යනවා කියලා.

    ඒ මොන පොන්න කතාවක්ද? ගෑණිට හරියට වැදුනෙ නැත්තන් පිට යන එක යනවා
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    සිංහලු අපි දන්න ළඟම couple එකක් divorce වෙන්න සීන් එක ඇදිල තියෙන්නෙ. Marry කරල අවුරුදු 4යි. අපරාදෙ ආතල් එකේ හොඳින් ඉන්න තිබ්බ දෙන්නෙක්. අපේ wife ගෙ ළඟම දෙන්නෙක්. මොනව කරන්නද. කතාව මේකයි.

    කොල්ල හොඳ dial එක. ටික කාලෙක ඉදන් business එකක් develop කරගෙන උඩට ඇවිල්ල යන්තං ටිකක් settle උනා විතරයි. පොර ගාව වැඩ කලා ජොකියෙක් ඌ අර කොල්ලගෙ wife එක්ක සෙට් වෙලා.

    පොරත් marry කරපු එකෙක් ඌට අවුරුදු 3, 4ක වගේ බබෙකුත් ඉන්නව. උගෙ wifeඋත් ගොඩක් හොදයි. ඌට අර කොල්ල පවුලෙ එකෙක්ට වගේ සැලකුවෙ ඇත්තටම. පොර උගෙ ගෙදරට අල්ලපු ගෙදර ඒ හින්දම තමා ජොබට අරන් තියෙන්නෙ, හොදටම ව්ස්වාස කරල. උගෙ පවුලෙ අය අපේ wife ලගෙ අම්මගෙ ගෙදර party වලට තව wife ලගෙ නෑදෑ ගෙවල් වල party වලට පවා එක්කන් ගිහින් තියනව. trip එකක් ගියොත් ඒත් එක්කන් යනව. මේව අපි invite කරපුව නන් නෙමේ. මේ සීන් එකට පැටලිච්ච අර කෙල්ල අපේ wife ලගෙ ගෙ ළගම කෙනෙක් ඒ නිසා.

    කොහොමහරි ඒ තරමට අර කොල්ල මූව විශ්වාස කරල තියනව. මූට salary එකත් overpriced දීල තියනව මම දන්න විදිහට වෙන තැනකින් ඒ වගෙ වැඩකට හම්බ වෙන්නෙ නැති තරමට. එහෙම සලකපු එකාට තමා මෙහෙම ඇරල තියෙන්නෙ.

    අර කොල්ලගෙ ගෑණිත් සම්පූර්ණයෙන් වැරදී ඉතින්. Story එකේ විදිහට අරූ තමා මුලින්ම මේ ගෑනිට කියල තියෙන්නෙ මට ඔයා ගැන කැමැත්තක් තියනව අනන් මනන් butter ගාල. මේ ගෑණිත් අහු වෙලා.
    හොදම සීන් එක. මේක මුලින් දැන් මාසෙකට වගේ කලින් පළවෙනි පාරට මාට්ටු උනාට පස්සෙ අර කොල්ල ගෑණිට ආයෙ chance එකක් දීල තියනව හැදෙන්න. ඒත් ඊට පස්සෙත් මේ ගෑනි අරූ එක්ක කතා කරල හොරෙන් අන්තිමට මාට්ටු වෙලා තියෙන්නෙ පෙරේදා. ගෑනි අරූ එක්ක කතා කරන call logs කතා කරාට පස්සෙ delete කරනවලු අහු වෙන්නෙ නැති වෙන්න.
    අන්තිමට එකක් මාට්ටු වෙලා.

    ඒක නං හැදෙන්නෙම නෑ අන්තිමට ගෙදරින් යන්නම කියල. පස්සෙ ගෑනි අම්මලගෙ ගෙදර ඇවිල්ල. මට පුදුම මෙච්චර දෙයක් කරලත් ඒ කෙල්ල තමන්ගෙ ego එක නිසා ඒක හරි වගේ එල්ලිගෙන ඉන්න එක. අද දවල් පොඩි සීන් එකක් වෙලා කෙල්ලගෙ අම්මලගෙ ගෙදරට කොල්ල ඇවිල්ල ඒ වෙලාවෙත් මේ ගෑණි කට ගහගෙන ගිහින් තියනව. මේ පාර නන් වැඩේ ඉවර වෙන්නම ඉවරයි.

    ගෑණි මෙහෙම වෙන එකෙක් එක්ක සෙට් වෙන්න හේතුව විදිහට කියන්නෙ අර කොල්ල business වැඩත් එක්ක පොඩ්ඩක් busy වෙලා තියනව ටිකක් රෑ වෙලා ගෙදර එන්නෙ ඒ වගෙ දේවල් නිසා අවධානය දෙන එක පොඩ්ඩක් missing වෙලා තියනව. ඕක තමා ගෑනිට main reason එක අර බුවා එක්ක පැටලෙන්න. ඒත් අරූට එකම හේතුව just to jump into her pants. පේනවනෙ කොච්චර සල්ලි තිබ්බත් වැඩක් නැහැ ගෑණුන්ට ඕන ගොඩක්ම අවධානය and love වගේ පොඩි පොඩි සීනි බෝල කෑලි. සංකීර්ණ දේවල් ඕන නැහැ උන්ව හරියට තියාගන්න.

    මේක ගැන මම මෙච්චර දන්නෙ මේ සීන් එක අපේ wife ගෙ නෑදෑ පැත්තට ගොඩක් සම්බන්ධ නිසා.
    කොහොමහරි අර කොල්ල මාර හොද පොරක්. ඕන වෙලාවක කරදරේකදි උදවුවට හිටපු එකෙක්. අපේ wife ගෙ පැත්‍තෙ ඉන්න නැදෑ ගොඩක් අය ඇත්තටම open minded එහෙම ජිරි බිරි සීන් නැති හොද සෙට් එකක්.
    අර කෙල්ලගෙ අම්ම උනත් මේ සීන් එකේදි ඒ කෙල්ලගෙ පැත්තට පොඩ්ඩක්වත් කතා කළේ නෑ.

    කොහොම උනත් මේ සීන් එකේදි මට මාර කණගාටුවක් හිතුන අර කොල්ල ගැන. මට ඌට call කරන්නත් හිතෙනව ඒත් මේක උන්ගෙ පවුලෙ ප්‍රශ්නයක් නිසා මට ඒ කොල්ලට කතා කරන්නත් නිකන් හරි නෑ වගේ. උබල මොකද හිතන්නෙ නිකන් කණගාටුවට ප්‍රකාශ කරන්න හිත හදන්න වගේ කතා කලොත් වැඩේ චොරද.
    අපෙ office එකෙත ගෑණියෙක්
    මම දන්න එකෙක් එක්ක පැටලිලා ජිගි ජිගිත් දාල දැන් අරූ වෙන එකක් රන් කරනව ආයෙ
    මේ ගැණිට අවුල් .......මාත් එක්ක අඬ අඬා කියනව මුන්ට සෙක්ස් වලින් තොර ලොවක් නැද්ද මන්ද .......
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,087
    5,360
    113
    අපෙ office එකෙත ගෑණියෙක්
    මම දන්න එකෙක් එක්ක පැටලිලා ජිගි ජිගිත් දාල දැන් අරූ වෙන එකක් රන් කරනව ආයෙ
    මේ ගැණිට අවුල් .......මාත් එක්ක අඬ අඬා කියනව මුන්ට සෙක්ස් වලින් තොර ලොවක් නැද්ද මන්ද .......
    ඔව් බන් ඒක තමා ලොකුම හේතුව
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,070
    113
    1. දේපල ටික ශෙප් එකේ දෙමවුපියන්ට ලියන්න ඕන
    2.ගෑනිව drug කරල හරි ලමයෙක් දෙන්න ඕන
    3.Divorse එකට evidence collect කරන්න ඕන.
    4. Divorce එකේදි ලමය උබේ නෙමේ කියපන්.

    this will make her life hell so at least you have taken your revenge. කෝමත් දැන් උබ marriage එකෙන් fail නෙ හිත හදන් ආව chance එකෙන් ප්‍රයෝජනේ ගනින්.Wealthy Divorced male status කියන්නෙ ඉතින් sex පැත්තෙන් නියම ticket එක. ලමයෙක් ඉන්න හන්ද උබ උබේ පරම්පරාව බෝ කරලත් ඉවරනෙ. අනික අම්මගෙනෙ වැරැද්දත්.
    pissuda yako ahaka inna lamayekuth nikan duk windinawa. araki kotu paina cn eka oppu krala divorce una wade iwarai.lamai nathi ekama loku deyak othana.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,623
    10,190
    113
    මම උනානම් අරූව අල්ලනවා ඒ බිස්නස් එකේ හොරකමකට ! නඩුව අදිනවා වන්දි ගන්න තත්වෙටම,
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,803
    2,330
    113
    pissuda yako ahaka inna lamayekuth nikan duk windinawa. araki kotu paina cn eka oppu krala divorce una wade iwarai.lamai nathi ekama loku deyak othana.
    Man nan minissungen revenge ganne mentally jiwitha kalema widawana widihata.
     
    • Like
    Reactions: Ysa Karu

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ef5ba702552cb262da6bf9ad5342b68d39542f3355d663b69f282b5691b57d91_1.jpg
     
    • Haha
    Reactions: Heshan Daminda

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,759
    1
    11,070
    113
    Man nan minissungen revenge ganne mentally jiwitha kalema widawana widihata.
    lamai paw bn owa walin.ape langama nayek wena akka kenek divorce una kellek innawa podi paw e lamaya.thaththek nane ithin