Swap හරි යන්නේ නැහැ බං අනිත් පැත්තේ ළමයි දෙන්නෙක්ම ඉන්නවාSwap කර ගන්න තමා දැන් තියෙන්නේ, හැමෝම සතුටින්
උන් කැමති නන් හැබැයි සිරා විසඳුමක් විහිලුවට කිවුවට.Swap කර ගන්න තමා දැන් තියෙන්නේ, හැමෝම සතුටින්
උන් කැමති නන් හැබැයි සිරා විසඳුමක් විහිලුවට කිවුවට.
KIYANDA ONA TIKA ELASAMA KIYALA THIYANAWAPissuda bn. Kanagatuwa prakasha karanna maranayak wela nane. U ekka poddak adiyak gahanna wage set weyan. Uba mukuth prakasha karanna epa. Uta prakasha karanna deela uba ahagena idapan.
Agreed.ඕවට ගහන්න ලේසියි.උඹත් ඒකිගේ දුක අහන්න අරගෙන ඇරලා වරෙං![]()
Yeah.true bnඋබට ඕනේම නම්, මල්ලි මම උබත් එක්ක ඕන දේකට ඉන්නවා වගේ දෙයක් කියලා වැඩිය කතා නොකර කෝල් එක ඉවර කරපන්.
මේ වගේ දේවල් කොල්ලො එක්ක බලෙන් අවුස්සගෙන කතා කරන්න යන්න එපා බන්. අපිත් අබිලින් ලෙවල් එකට වැටෙනවා වගේම ඒක අර කොල්ලටත් කරන ලැජ්ජාවක්. ඌ කැමති නම් උබ එක්ක කතා කරයි.
DNA check karothDivorce එකේදි ලමය උබේ නෙමේ කියපන්
It's fine you can be a single dad with pride.that bitch left me with a kid.so now i need some women so i can raise this kid properly.in the process you can have some fun and who knows there might be some female who is really good. If you raise the kid with open mind he will understand.DNA check karoth
ඕක පරණ ගොන් අතල් එකක් එළකිරියේ දැන් ඕක කිවුව කියල උබට අවධානෙ හම්බෙලා හිනා වෙන්නේ නෑ කවුරුවත්කපල් දෙකේයි, උබේ ෆොටෝ එක්කුයි නැතුව උපදෙසක් දෙන්න අමාරුයි![]()