අපි දන්න ළඟම දෙන්නෙක් divorce වෙන්න යන්නෙ

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,088
    5,361
    113
    කොල්ලට හරි සරල දෙයක් කරන්න තියෙන්නෙ, divorce කරපන්, අරූව රස්සාවෙන් අයින් කරපන් (නඩු දාන්න බැරි විදියට). ඊටපස්සෙ පොප්කොර්න් ටිකක් අරන් show එක බලන්න තියෙන්නෙ.

    මිනිස්සුන්ව ආස්‍රය කරද්දි පරිසමින් කරපන් කියන්නෙ ඕක තමා, ගූ ඡාන තීයන උන් කොහොම සැලුකුවත් ඇරලා තමා යන්නෙ.
    True ban.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    ow call log ganne na. dan oya ego ekak tiyanawa kiyana kella wandiyak ganne nathuwa maru wewi kiyala uba hithanawada? lankawe kamatthen divoece wenna ba nee. anacharaye hasireema, lingika belaheenathawaya. owa witharai usawiye ganne. anacharaye hasireemata aroo naduwa dammoth kella eka piligatthoth wandi ganna ba( mama danna widihata daruwo nathnam). kella dan waradi bara aran nikanma ehema yawida?
    na ban kamaththen divorce wenna puluwan.. pothey nothibunata.. nadu wara 6i yanne

    oluwa loku ganu innawa ithin thoge salli newey ballowath epa kiyana
     
    • Like
    Reactions: senewimala1988

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    මේක හොඳට මතක තියාගනිල්ලා. කවදාවත් කොච්චර හොඳ යාලුවෙක් උනත් උඹලගෙ ගෑනු එක්ක ඕනවට වඩා බජනෙට යන්න දෙන්න එපා. උඹලා එක්ක සෙට් වෙන්න ඩ්‍රින්ක් එකක් දාන්නවත් යාලුවො තනියම ගෙන්නගන්න එපා උඹයි වයිෆුයි ඉන්න ගෙදරට. මිනිස් සිත හැම තිස්සෙම හොයන්නෙ novelty එක.
     

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    මේක හොඳට මතක තියාගනිල්ලා. කවදාවත් කොච්චර හොඳ යාලුවෙක් උනත් උඹලගෙ ගෑනු එක්ක ඕනවට වඩා බජනෙට යන්න දෙන්න එපා. උඹලා එක්ක සෙට් වෙන්න ඩ්‍රින්ක් එකක් දාන්නවත් යාලුවො තනියම ගෙන්නගන්න එපා උඹයි වයිෆුයි ඉන්න ගෙදරට. මිනිස් සිත හැම තිස්සෙම හොයන්නෙ novelty එක.
    anika penayak tiyenawanam idala hitala hari puppanna ona. natham dara miti bandinna gannawa
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,546
    6,029
    113
    Anunge kunu walata umba katha karanna yanna epa..ayeth pora ganita samawa dunnoth serama habak..umba naraka miniha wenawa. .. umbath ekka fit nam just be there for him.. nathnam anunge kunu ne.. umbey ganitath oya wage rata rata call ganna ayyala innawada kiyala balapan.

    මේක හොඳට මතක තියාගනිල්ලා. කවදාවත් කොච්චර හොඳ යාලුවෙක් උනත් උඹලගෙ ගෑනු එක්ක ඕනවට වඩා බජනෙට යන්න දෙන්න එපා. උඹලා එක්ක සෙට් වෙන්න ඩ්‍රින්ක් එකක් දාන්නවත් යාලුවො තනියම ගෙන්නගන්න එපා උඹයි වයිෆුයි ඉන්න ගෙදරට. මිනිස් සිත හැම තිස්සෙම හොයන්නෙ novelty එක.
    Amen to this..
    ------ Post added on Sep 15, 2025 at 9:07 PM
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,781
    966
    113
    Mage yaluwekuth divorce una, kolla laga lamai dennama. U dan badapu ganiyek banda. Lamai dennata anagathaye mona weida danna. Lassanata idapu couple ekak. Kollage amma kiyanne araki hora ekak maattu una kiyala,chance dunnath ahuwe na kiyala. Eth mama hithanne aruge ekak mattu wela kiyala. kotinma mama pakaya ekka thiyena yalukamath nawaththuwa. Lamai anatha wenawa,hikillata thiyena perethakama nisa. Mamath badapu ekek. Aurudu 8ka duwek innawa,thawa duwek maga enawa. Club pub athuledi payyawal kelin wenawa,ganna athal ekak ethanadi gaththa ethanin iwarai.mama wada karanneth fashionable field ekaka, panty bra pawa mama samahara welawata modelslata fit karanawa, pay kelin karagena owa kala nam ada maga paula pare higa kanawa
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,088
    5,361
    113
    අවදාන ගණිකාවක්
    උබ අපිට වඩා වයසක පොරක්නෙ අපිට වඩා යමක් දැනගන්න එපයි. අවධාන ගණිකා සීන් එකක් නෙමේ මෙතන කියන්නෙ තමන්ගෙ wife ව caring and love කරන එක.