අපි දන්න ළඟම දෙන්නෙක් divorce වෙන්න යන්නෙ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    මෙවැනි හරවත් නැණවත් වදන් සඳහා දිගටම අප සමග රැදී සිටින්න...



    k31JvSk.png
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,088
    5,362
    113
    කවදාවත් කොලු කාරයෙක්ගෙන් ගෑනු ගැන උපදෙස් ගන්න එපා. ඕකුන් කොලු කාරයො වෙන්නෙ ගෑණුට තියෙන hate එක නිසා. ඔය ඌම කියන්නේ
    True
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,447
    67,789
    113
    කවදාවත් කොලු කාරයෙක්ගෙන් ගෑනු ගැන උපදෙස් ගන්න එපා. ඕකුන් කොලු කාරයො වෙන්නෙ ගෑණුට තියෙන hate එක නිසා. ඔය ඌම කියන්නේ
    Atyane ban mala wadayake ne genu maintain nattan giya.boruwak ne adare
     
    • Like
    Reactions: Choot

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    Atyane ban mala wadayake ne genu maintain nattan giya.boruwak ne adare

    හරි අවශ්‍යතා ටික හරියට සෙට් වුනොත් ඕන කෙනෙක් cheat කරනවා. එහෙම නොවෙන්න දෙන එක තමයි game එක.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,447
    67,789
    113
    හරි අවශ්‍යතා ටික හරියට සෙට් වුනොත් ඕන කෙනෙක් cheat කරනවා. එහෙම නොවෙන්න දෙන එක තමයි game එක.
    Itin mala constant wadayak ne ban oka
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    උබ අපිට වඩා වයසක පොරක්නෙ අපිට වඩා යමක් දැනගන්න එපයි. අවධාන ගණිකා සීන් එකක් නෙමේ මෙතන කියන්නෙ තමන්ගෙ wife ව caring and love කරන එක.
    මම විහිළුවට දාපු කෙමෙන්ට් එකක් බන් ඕක
    _____________

    ගෑණු විශ්වාස කරන්න බැහැ බන් මම මැරුණත් ඔයා දාලා යන්නේ නැහැ කියන ගෑනු තමා අන්තිමට කලින්ම ඔයා දාලා යන්නේ

    ඔය කියන කොල්ලට වයස අඩු නම් හොදම දේ තමා ඔය කෙල්ල ඩිවොස් කරලා වෙන කෙල්ලෙක් බදින එක

    1.කසාදයක් ඇතුලේ ඉදලා වැරද්දක් කරන කෙල්ලක් කොච්චර සමාවක් දුන්නත් ආයෙත් හරි පාරට එන්නේ නැහැ ( මගේ අදහස)

    2. ඒක පාරක් වැරද්දක් කරපු කෙල්ලක් ඒ වැරද්දම දෙවෙනි පාර නොකරයි කියලා කිසිම වෙලාවක හිතන්න බෑ

    තව දුර ගිහින් වෙන්වෙනවට වඩා දැම්ම වෙන් වෙන එක කොල්ලට වාසියි
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මට මේ වගේ දෙයක් වුණා කියලා ලිව්වා නම් තවත් රසවත්.... ඇයි බං ගොඩක් අය වෙන අය ගැන මෙහෙම ලියන්නේ.
    උඹට ගෑනිව තැරි ගහගන්න බැරි නම්, නොබැඳ ඉන්න තිබ්බේ.
     
    • Haha
    Reactions: Gunther