අපි දැන් මොකද කරන්නේ ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    278059429_310686027864394_1699432644186202456_n.jpg
     
    • Haha
    Reactions: Smartm and Amos

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    rata iwaraiyi bung me yakaa nisaa. dan oya redda maru karala monawa karannawada

    aiyth lesiyan goda ganna bari wena widiyata mu kawa meka
    පොර ගත්තු තීරණ, weight එකක් තියන තීරණ සේරම වැරදියි. Vision එකක් නෑ....

    උද හරනෙකට - කාබනික පෝර / බදු අඩු කිරීම/ රාජ්‍ය බඳවා ගැනීම්.
     
    • Like
    Reactions: msan and NaiRobi

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    පොර ගත්තු තීරණ, weight එකක් තියන තීරණ සේරම වැරදියි. Vision එකක් නෑ....

    උද හරනෙකට - කාබනික පෝර / බදු අඩු කිරීම/ රාජ්‍ය බඳවා ගැනීම්.

    මට දවසක් බුවා එක්ක කතා කරන්න හම්බුනා. මං නං හිතන්නෙ පොර හොඳ මීටරයක්.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මට දවසක් බුවා එක්ක කතා කරන්න හම්බුනා. මං නං හිතන්නෙ පොර හොඳ මීටරයක්.

    මෙවෙලාවේ අපි පත් කරගන්න ඕනේ සිංහලු ගැන හිතන නායකයෙක්. හොරකම් කරන එකනම් හැමෝම කරනවනේ. 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    මෙවෙලාවේ අපි පත් කරගන්න ඕනේ සිංහලු ගැන හිතන නායකයෙක්. හොරකම් කරන එකනම් හැමෝම කරනවනේ. 🤭

    මං කිව්වෙ කිංස්ලි ගැන.
    කිංස්ලිව නායකයෙක් හැටියට පත් කරගන්න බෑ නේද ? 🤔 🤭
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මං කිව්වෙ කිංස්ලි ගැන.
    කිංස්ලිව නායකයෙක් හැටියට පත් කරගන්න බෑ නේද ? 🤔 🤭

    මම කිව්වේ උඹ ඒකාලේ ස' ට කඩේ ගිය හැටි
     
    • Wow
    Reactions: shenat