පොර ගත්තු තීරණ, weight එකක් තියන තීරණ සේරම වැරදියි. Vision එකක් නෑ....rata iwaraiyi bung me yakaa nisaa. dan oya redda maru karala monawa karannawada
aiyth lesiyan goda ganna bari wena widiyata mu kawa meka
පොර ගත්තු තීරණ, weight එකක් තියන තීරණ සේරම වැරදියි. Vision එකක් නෑ....
උද හරනෙකට - කාබනික පෝර / බදු අඩු කිරීම/ රාජ්ය බඳවා ගැනීම්.
මට දවසක් බුවා එක්ක කතා කරන්න හම්බුනා. මං නං හිතන්නෙ පොර හොඳ මීටරයක්.
මෙවෙලාවේ අපි පත් කරගන්න ඕනේ සිංහලු ගැන හිතන නායකයෙක්. හොරකම් කරන එකනම් හැමෝම කරනවනේ.![]()
මං කිව්වෙ කිංස්ලි ගැන.
කිංස්ලිව නායකයෙක් හැටියට පත් කරගන්න බෑ නේද ?![]()
![]()
මම කිව්වේ උඹ ඒකාලේ ස' ට කඩේ ගිය හැටි
මේ ඉන්නේ මගේ ලොක්ක
![]()
හපෝ තෝ මුටද දෙන්නෙ?![]()