අපි දැන් හරිම ප්‍රසිද්දයි

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,996
    1
    61,089
    113
    Mother Earth
    ටැටූ ගහන එකයි ක්ලබ් වසන්තයි ෆෝන් හොරකන් කරපු ගෑනියි video එකට අඩුයි.
     
    • Haha
    Reactions: netudara

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    අප්පො මේ මුතුකුමාරණ ගේ ලමයි ද

    වීදි බඩු වගේ
    ළමයි කාගේද කියන්න නම් දන්නේ නෑ
    ළමයින් ගේ අම්මාත් ක්‍රීම් ගාලා, බේත් ගහලා සුදු උනාට කලින් ඔය පාට තමා.
     
    • Haha
    • Wow
    Reactions: netudara and Psiko

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ප්‍රසිද්ධ උනේ මොකේටද කියන එකයි වැදගත්. දඹුල්ලෙ ෆෝන් සීන් එකේ අයත් එහෙනම් ප්‍රසිද්ධයිනෙ :lol:
     
    • Like
    • Haha
    Reactions: netudara and Psiko

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රසිද්ධ උනේ මොකේටද කියන එකයි වැදගත්. දඹුල්ලෙ ෆෝන් සීන් එකේ අයත් එහෙනම් ප්‍රසිද්ධයිනෙ :lol:
    සී ලන්කන් ලොජික්. : මේ සිරි ලංකාවේ මතකය සති 2යි. ඊට පස්සේ කොහොමත් ප්‍රසිදිය තමා වැදගත්. ටැලන්ට් එක තිබ්බා නැතා ප්‍රසිද්දිය අරන් ඉන්න එපයි. ප්‍රසිද්දිය ගත්තට පස්සේ ඉතින් ප්‍රබු තමා.දැන් පියුමි ස්කින් අවුල ඉවරයි, ෆෝන් කෙල්ල සතියක් යන්න උනේ නෑ දවස් 3, මේ වසන්ත සතිය.

    - ඔඩෙල් උදාරි
    - රංගේ බණ්ඩාර
    - එකබාර් නංගි
    - තව ගොඩක් ඉන්නවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,378
    49,760
    113
    සේදවත්ත
    පොඩි කෙල්ල 70 දශකයේ වගේ කොන්ඩේ පීරන්නේ ඇයි ඉව්ව්ව්ව්ව් බ්‍රදර් වට්ස් දැට් ඉව්ව් වට් ඉස් දැට්
     
    • Haha
    Reactions: netudara