අපි දියුණු රටක් වෙන පලවෙනි පියවර

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    අද තිබ්බ.

    ඕක දියුණු රටවල කරන්නේ නැති සෙල්ලමක් ඒ නිසා තමා මුලින්ම ඕක තහනම් කරගත්තේ.

    මොකද්ද අනික එකෙක් විසි කරන බෝලෙකට තව එකෙක් ගහලා අහරෙට මෙහෙට දුවනවා අනික් උන් ටික පිස්සු හැදිලා වගේ බොලේ පස්සේ දුවනවා.

    @Walter White @dilann දැන් වත් පලක් තියෙන දෙයක් කරගනින් නිකන් TV ඉස්සරහ කාලේ කන්නේ නැතුව. ඕක ආයේ ගන්නේ නෑ අපි දියුණු රටක් ඉස්සරහට.


    p.s ගෙදර අය කාටවත් බනින්න එපා 🫡🫡
     
    Last edited:

    residue

    Well-known member
  • Oct 16, 2023
    472
    629
    93
    එකෙක් විසි කරන බෝලෙකට තව එකෙක් ගහලා අහරෙට මෙහෙට දුවනවා අනික් උන් ටික පිස්සු හැදිලා වගේ බොලේ පස්සේ දුවනවා.
    ඕක දියුණු රටවල කරන්නේ නැති සෙල්ලමක්
    Football Match Soccer GIF by GifGari
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    ඔව්ව ඔක්කොම මෙහෙ තහනම්. දැන් දියුණු ර්ථාවල් දියුණු උනාට අපි යන්න ඉන්න ටාර්ගට් එක්ක බලද්දි පස්සෙන් ඉන්නේ ඔය වගේ සීන් වලින්.
    ,👆👆👆
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,000
    153,020
    113
    අපේ උන්ට හරියන්නෙ හෑන්ඩ් බෝල් තමයි. කොහොමත් එක එකාට බෝල පාස් කරන එකනෙ ලංකාවෙ උන් හොදටම දන්න එකම ක්‍රීඩාව.


    MV5BYjUxYWQ3YjktY2QxNy00NTcwLThkOGEtMDI1OGQzOGVjMTRlXkEyXkFqcGdeQXVyNjAwODA4Mw@@._V1_.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අද තිබ්බ.

    ඕක දියුණු රටවල කරන්නේ නැති සෙල්ලමක් ඒ නිසා තමා මුලින්ම ඕක තහනම් කරගත්තේ.

    මොකද්ද අනික එකෙක් විසි කරන බෝලෙකට තව එකෙක් ගහලා අහරෙට මෙහෙට දුවනවා අනික් උන් ටික පිස්සු හැදිලා වගේ බොලේ පස්සේ දුවනවා.

    @Solo Rider @Walter White @dilann දැන් වත් පලක් තියෙන දෙයක් කරගනින් නිකන් TV ඉස්සරහ කාලේ කන්නේ නැතුව. ඕක ආයේ ගන්නේ නෑ අපි දියුණු රටක් ඉස්සරහට.


    p.s ගෙදර අය කාටවත් බනින්න එපා 🫡🫡
    මොන පුකක්ද උන්නැහේ
    මගෙ බල්ලවත් ඔය ලබ්බෙ ක්‍රිකට් බලන්නෙ නැ .

    මේ ඉන්නෙ මැච් බලන ගෝතයෝ 👉 @Walter White
    Lol...

    ඔය @Solo Rider කියන්නේ හෙනම කෙරියෙක්. ඌ ගහන්නේ වෙනම ගේමක්.. :ROFLMAO: :ROFLMAO:
    :eek::oo:
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    විසික් වෙන බෝලෙකට පොල්ලකින් ගැසීමේ හැකියාව කියන්නේ රටවල් වල පාලනය බාරදෙන්න සුදුසු කමක් නෙවෙයි කියලත් මිනිස්සුන්ට තේරුම් කරලා දෙන්න වෙනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    මොන පුකක්ද උන්නැහේ
    මගෙ බල්ලවත් ඔය ලබ්බෙ ක්‍රිකට් බලන්නෙ නැ .

    මේ ඉන්නෙ මැච් බලන ගෝතයෝ 👉 @Walter White

    :eek::oo:
    මම මේ සැකේට මෙංශන් කරේ. එහෙනන් කෙලින්ම ආයේ ක්‍රිකට් ගහන උන්ව ගල් කඩන්න දාමු
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,131
    2,099
    113
    ඔව්ව ඔක්කොම මෙහෙ තහනම්. දැන් දියුණු ර්ථාවල් දියුණු උනාට අපි යන්න ඉන්න ටාර්ගට් එක්ක බලද්දි පස්සෙන් ඉන්නේ ඔය වගේ සීන් වලින්.
    🇱🇰 Sri Lanka Rugby Membership Reinstated by World Rugby Council

    The World Rugby Council has approved the conditional reinstatement of Sri Lanka as a full member of the international federation.

    Full Storey👇https://www.asiarugby.com/2023/11/10/sri-lanka-rugby-2/

    #AsiaRugby #WorldRugby #SriLanka

    Sri Lanka Rugby
    Sri Lanka Rugby Community


    එකක් යනකොට එකක් එනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,668
    113
    අහ.. පුක කහන බබරු පිරුන නූලක්.. බම්පි..💚💚
    පොඩ්ඩක් නින්ද ගියා ඒයි.. මුත්‍රා කරන්න ඇහැරුනේ..
    දැන් ඉතිං ටීක් ගහන්න තමා වෙන්නේ 🥱