අපි දෙන්න ඉන්නකම්...
මේක මගෙ යාළුවගෙ කතාව යාළුවට හොරෙන් මම ඔයගොල්ලන්ට කියනවා.......

මේක මගෙ යාළුවගෙ කතාව යාළුවට හොරෙන් මම ඔයගොල්ලන්ට කියනවා.......

තාත්ත නැති වෙනකම් ඉඳල මල්ලිගෙ පිටින් දාල
අම්මට හංගන අපේ යාළුකම්
අම්මල මොනව කියාවිද දැන ගත්තදාට අපේ හොරකම්
කැඩුව කියයිද අපි ඒ ගොල්ලන්ගෙ විශ්වාසවන්තකම්
නවතීවි එදාට ඔයාගෙත් මහලොකු කටකාරකම්
හැමෝම පටවාවිද මගෙපිටින් ඔක්කොම වැරදිකාරකම්
අත්හරින්න වේවිද අපිට අපේ නෑකම්
අම්මල වුනත් තේරුම්ගන්න එපැයි හැමදාම
රැකගත යුතුබව අපේ නෑන මස්සිනාකම්
ඔයා කියනව වගේ මොකට බයවෙනවද
අපි දෙන්නට අපි දෙන්න ඉන්නකම්......