අපි දෙන්න ඉන්නකම්...

cspmaxx

Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    අපි දෙන්න ඉන්නකම්...

    මේක මගෙ යාළුවගෙ කතාව යාළුවට හොරෙන් මම ඔයගොල්ලන්ට කියනවා.......:P:P:P


    තාත්ත නැති වෙනකම් ඉඳල මල්ලිගෙ පිටින් දාල

    අම්මට හංගන අපේ යාළුකම්

    අම්මල මොනව කියාවිද දැන ගත්තදාට අපේ හොරකම්

    කැඩුව කියයිද අපි ඒ ගොල්ලන්ගෙ විශ්වාසවන්තකම්

    නවතීවි එදාට ඔයාගෙත් මහලොකු කටකාරකම්

    හැමෝම පටවාවිද මගෙපිටින් ඔක්කොම වැරදිකාරකම්

    අත්හරින්න වේවිද අපිට අපේ නෑකම්

    අම්මල වුනත් තේරුම්ගන්න එපැයි හැමදාම

    රැකගත යුතුබව අපේ නෑන මස්සිනාකම්

    ඔයා කියනව වගේ මොකට බයවෙනවද

    අපි දෙන්නට අපි දෙන්න ඉන්නකම්......

     
    • Like
    Reactions: ♥-Aurora-♥

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    මරුම තමයි උඹල දෙන්න ඉන්නකං ;)
    වචන සෙට් එකනං එලට මැච් කරල තියෙනව :)
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,796
    1
    4,871
    113
    40
    හත් ඉලව්වෙ!
    lassanai machan....Digatama Liyanna...:D

    ow ban...tika kalayak inna aya loku dewal kiwwata wedi kalayak jiwath wenna inna ayatane hemadetama muna denna wenne anthimata...;)
    eka ithin loke heti...hemoma merenawa...inna tike hithe santhosen inna thiyenawanan echcharai....oya salli mahanthathakam wedak ne jiwitheta hondata hithala beluwoth...:D