අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද

    කිසිදු දේශපාලන දැනුමක් නැති මිනිහෙකුට දීලා පෘතුගාලය කෙලවගත්ත විදියට, අපි නාගාට රට භාරදීලා කෙලෝ ගන්න ඕනෙද ??
    70559171_2739638302721519_755561777604853760_n.jpg

    පෘතුගාලය ඉතා සමුර්දිමත් රටක් ලෙස පැවතිනි.
    ලංකාවේ මෙන්ම එරට දේශපාලකයන්ටද දූෂණ චෝදනා එල්ලවීම සාමාන්‍ය දෙයක් විය.
    එම චොදනා වැඩියෙන්ම එල්ලකල පුද්ගලයා වුයේ මාධ්‍යවේදීයකු හා ගුවන් විදුලි නිවේදකයකු වූ " ඩී. සොසා" ය.

    එනිසා ඔහු පෘතුගාලයේ ජනප්‍රිය පුද්ගලයකු වුවා පමනක් නොව 20 වැනි ජනාධිපතිවරයාද වුයේය.
    ඔහු ජනතාවට කීවේ මේ දුශන නතර කල විට, ජපානයේ ආර්ථිකයට සමාන ආර්ථිකයක් පෘතුගාලයට ලබා ගත හැකි බවයි.

    පෘතුගාලයේ සෝශලිස්ට් පක්ශය හා රිපබ්ලිකන් පක්ශය අතර හුවමාරු වූ බලය නවතා දමන්නට ඔහු සමත්විය.

    ජනාධිපති වූ වහාම පලපුරුදූ දේශපාලකයන් හැර උගතුන් වයාපාරිකයන් පෙරටු කොටගෙන මහ මැතිවරණයකට ගොස් පාර්ලිමේන්තුවේ බලයද අත්පත්කර ගත්තේය.

    ඔහු පලපුරුදූ දේශපාලකයන් කැබිනට් මංඩලයට සම්බන්ධ කර නොගත් අතර පත්තර වල යන උගතුන්ගේ අදහස් තදින් විශ්වාස කලේය.

    මෙය හොදින් අද්‍යනය කල ප්‍රංශය, ප්‍රංශ ඔත්තු සේවා මගින් පුවත්පත් වල ලිපි පල කරවා ඩී සෝසා ගොනාට ඇන්දවීය.

    ඔහුගේ උපාධිය ආර්ථික විද්‍යාවට සම්බන්ධ නිසා ආර්ථික විද්‍යාවේ හර බර වචන දමා ඔහුව පහසුවෙන් ගොනාට ඇන්දවිය හැකිවිය.

    රට පුරා තිබුනු කර්මාන්ත ශාලා වලින් 41% වසා දමා ඇත්තේ සෝසාගේ ආර්ථික ප්‍රතිපත්ති නිසාය.

    රැකියා විරහිත තරුන තරුනියන්ගේ සංඛ්‍යාව 448000 ක් වුයේ මෙලෝ හසරක් නොදන්නා පුද්ගලයන් පාලන බලය ලබා ගැනීම නිසාය.

    ඒ නිශ්පාදන බොහොමයක් අද කරනු ලබන්නේ ප්‍රංශය විසිනි.

    වැරදුණු බව තේරුනු සෝසා ඊලගට ලංකරගත්තේ පලපුරුදූ දේශපාලනඥයන් නොව වයාපාරිකයන්ය.

    ඔවුන් රට කලමනාකරනය කරන්නට ඉගැන්වූයේ අද්‍යපනයට, සෞඛ්‍යට, සුබ-සාධනයට, වෙන්කල මුදල් කපා හැරීමෙනි.

    වයාපාරයක් ලාබ ලැබීමේ පරමාර්ථයෙන් කල හැකි නමුත් රටක් එලෙස කල නොහැකි බවට පෘතුගාලය හොද උදාහරණයකී.

    තවද පෘතුගීසි ජනතාවගෙ සංස්කෘතිය හැදීයාවට මූලික පදනම වුයේ රෝමානු කතෝලික දහමේ ආභාසයයි.

    නමුත් සෝසා මුල් කාලයේ සිටම රෝමානු කතෝලික පූජක වරුන්ගේ දූෂණ හා ලිංගික අතවර වලට එරෙහිව සිටි බැවින් පල්ලිය විනාශ කිරීමට ක්‍රියා කලේය.

    පල්ලියේ ආදායම් දේපල සදහා බදු අයකල අතර පූජකයන් එරෙහිව වැඩ කරන්නට ජනතාව පෙලබවීය.

    එනිසා කතොලික සංස්කෘතික බිද වැටුනු අතර කතෝලික පූජකවරුන් විම අඩුවීම, පූජකවරුන් රට හැර යාම, පල්ලි දහස් ගනනක් වැසී යාම සිදුවීය.

    අද්‍යපනය හා ආගම පිරිහීම් නිසා රටේ මිනිසුන් දුරාචාරයට යොමු වීම වැලැක්වීය නොහැකි වී ඇත.

    අද සූදුවට වැඩිම පිරිසක් ඇබ්බැහි වී ඇති රට පෘතුගාලයයි.
    එහි පිරිමින්ගෙන් 51% හා ගැහැනුන්ගෙන් 45% ක් කැසිනෝ සූදුවට ඇබ්බැහිවී ඇත.

    තරුන පරපුර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇත.
    බටහිර යුරෝපයේ වැඩිම ඒඩ්ස් රෝගින් සිටින රට පෘතුගාලයයයි.
    ලිංගාශ්‍රිත රෝගින් සංඛ්‍යාව 42000කි.

    ධර්මයෙන් ඈත්වීම නිසා දෙමව්පියන් දරුවන් අත හැර දැමීම බහුලවී ඇත.
    ප්‍රදේශ හතරක ඇති ලමා ගම්මාන වල දරුවන් සිටින්නේ සියගනනින් නොව ලක්ශ ගනනිනි.

    මෙහි ලමා ස්‍රමිකයන් බහුලවී ඇති අතර, කුඩා දරු දැරියන් පොහොසතුන්ගේ නිවාසවල, හෝටල්වල, සමාජ ශාලාවල, පවිත්‍ර කිරීම් හා වලං පිගන් සෝදනු දක්නට ලැබේ.
    ගැහැනු ලමුන් බොහෝවිට ලිංගික අතවර වලට ලක්වේ.

    රටේ ජනතාවගෙන් බහුතරය දුරාචාරයන්ට ගොදුරුවී ඇති බැවින් මිනිසුන්ගේ ආකල්ප යහපත් කිරීමට පල්ලිය දරන උත්සාහය අසාර්ථක වී ඇත.

    ඔවුන්ට විරුද්ද කුඩු මුදලාලිලා, ගනිකා මඩම් හිමිකරුවන්, නිරාගමිකයන්, අත්වැල් බැදගෙන යුද්දයට බැස ඇත.

    මෙලෙස වස්කෝද ගාමා ගොඩ නැගු දේශය, හර-බර දේශන පැවැත්වීමට දක්ශ සූසා නිසා විනාශ වී ඇත.

    අප පෘතුගාලයෙන් ලබාගත යුතු ආදර්ශය වන්නේ දේශපාලනය ගැන කිසිත් නොදත් පුද්ගලයකුට රටක් භාරදීමට පෙර...............
    දෙවරක් සිතිය යුතු බවයි !!!

    ****************************************
    උපුටාගැනීම
    NationBuildingTaskForce
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Oya gana wadiya hithanna epa bn. 10, 20 ganan karala kamathi ekata chande dila waren. Mokata dunnath ratata kelawenawa.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    Nationbuildingtaskforce lept 🤣🤣🤣🤣

    බොරුව දිගටම කරන්න බෑ ඕයි. බොරුවෙන් රට කරපු හොර රාජපක්කු ඒ බොරුවෙම ගොදුරු වෙලා විනාස වෙලා යනවා. ඒක එහෙම වෙන්න ඉඩ දිය යුතුයි.

    මේ වෙලාවෙ පිටරට ඉඳන් ඩොලර් එවලා එරිලා හැමිණිලා ඉන්න රාජපකයො බේරගන්න උදව් වෙන උන්ට ඊළඟට වැහි නැති හෙණ ගහයි. 🙏
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප පෘතුගාලයෙන් ලබාගත යුතු ආදර්ශය වන්නේ දේශපාලනය ගැන කිසිත් නොදත් පුද්ගලයකුට රටක් භාරදීමට පෙර...............
    දෙවරක් සිතිය යුතු බවයි !!!
    ඒක නම් ඇත්තම තමයි ඕයි!

    පොන්න නන්දසේන දේසපාලනේ දන්නෙ නැති හරකෙක්නෙ